Sri Saddharma Mandiraya - Online Buddhist Publication Center
 
You Can Download Audio/Video Sinhala Buddhist Talks & Sinhala Dhamma E-Books
මෙම ධර්මදේශනාව ගැන ඔබගේ අදහස
 
271.ජටා සූත්‍රය
-*- Ven. Na Uyane Ariyadhamma Maha Thero
Asintha Feb 11, 2017 09:40 PM

මාහිමිපානන් වහන්සේගේ ධර්ම දේශනා සැමවිටම සුපිරිසිදු බුද්ධ වචනයම පාදක කොටගත්, මොහොතක්වත් ධර්ම මාතෘකාවෙන් පිට නොයන අංග සම්පූර්න දේශනාය. මෙම දේශනාවත් එවැනිම ගාම්භීර වූවකි. ඔබ පලකල මෙවැනි ධර්ම දේශනා රාශියකට සවන් දුන්නෙමි, එයින් රැස් වු කුසල සම්භාර ඔබට නොඅඩුවම අනුමෝදන් වී, පහසුවෙන් ධ්‍යාන සමාපත්ති, විදර්ශනා වීථි පහලවී, උතුම් නිර්වාන සම්පත්තියම අත්වේවා!
 

Leave a comment

-
 
 


Home | Audio Sermons | Video Programmes | E-Books | Free DVDs | Our Vision | Your Comments

Copyright © Sri Saddharma Mandiraya, www.sadaham.net 2005-2015
Designed & Maintained by Thushantha Alwis
Started Sri Buddha Varsha 2549-Vap / October-2005

May the blessings of the Noble Triple Gem be with you...!!!