මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එසේ සුපිරිසිදුව තථාගත වචනය දීපනය කළ මහාවිහාරයේ අන්තර්ජාල අනුවාදයයි.
06. මග්ග ප්‍රත්‍යය - පඤ්හාවාර විභංගය
05. ධ්‍යාන ප්‍රත්‍යය - පඤ්හාවාර විභංගය
04. හේතු ප්‍රත්‍යය - 03 - පඤ්හාවාර විභංගය
03. හේතු ප්‍රත්‍යය 02 - පඤ්හාවාර විභංගය
විනයෝ නාම බුද්ධසාසනස්ස ආයු - 54
විනයෝ නාම බුද්ධසාසනස්ස ආයු - 53