චිත්තයේ ප්‍රභේද බොහෝ ය. ඒවා අන්‍ය අභිධර්ම පොත්වලින් උගත යුතුය. මෙහි විස්තර කරනුයේ අභිධර්මය උගන්නවුන් විසින් අවශ්‍යයෙන් ම දත යුතු මූලික කරුණු වන ප්‍රභේද කීපයක් පමණෙකි.
අනු මාතෘකා
keyboard_arrow_rightභවාංග චිත්තයshare
keyboard_arrow_rightජවන චිත්තයshare
keyboard_arrow_rightකුශල චිත්තය හා අකුශල චිත්තයshare
keyboard_arrow_rightවිපාක චිත්තයshare