රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්ප්‍රෂ්ටව්‍යය යි ගෝචර රූප පසෙකි. විෂය රූප යනු ද ඒවාට නමෙකි. චක්ෂුරාදි ඉන්ද්‍රියන්ට ගොදුරු වන බැවින් ඒවාට ගෝචර රූපය යි කියනු ලැබේ.
අනු මාතෘකා
keyboard_arrow_rightරූපයshare
keyboard_arrow_rightශබ්දයshare
keyboard_arrow_rightගන්ධයshare
keyboard_arrow_rightරසයshare
keyboard_arrow_rightස්ප්‍රෂ්ටව්‍යයshare