“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති” යි වදාළ පරිදි යමෙක් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේ ය. උපාසක යන වචනයේ තේරුම බුද්ධ, ධර්ම, සංඝ යන රත්නත්‍රය කරා එළඹෙන, රත්නත්‍රය ඇසුරු කරන තැනැත්තා යනුයි.
අනු මාතෘකා
keyboard_arrow_rightඋපාසක චණ්ඩාලයාshare
keyboard_arrow_rightඋපාසක රත්නයshare
keyboard_arrow_rightඋපාසක ගුණ දශයshare
keyboard_arrow_rightතමාගේ හා අන්‍යයන්ගේ ද යහපත පිණිස පිළිපන් උපාසකතුමාshare
keyboard_arrow_rightභික්ෂූන් වහන්සේ විසින් නො යා යුතු කුලය.share
keyboard_arrow_rightපත්ත නික්කුජ්ජන කර්මයshare
keyboard_arrow_rightඋපාසකවරුන් විසින් නො කළ යුතු වෙළඳාම් පස.share