පින්වතුනි, අපි විස්තර කරන්න යන්නේ, සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන කුඩා අකුසලයෙන් නමුදු ගෙන දෙන විපාකයන් අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ දුක් විපාකයන් බව ය. වැරදි කරන අය මැරී ගොස් උපදින දුක් වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වයි. නරකය, තිරිසන් යෝනිය, අසුර නිකාය, ප්‍රේත ලෝකය අපාය භූමි සතර වේ.
අනු මාතෘකා
keyboard_arrow_rightනරකයshare
keyboard_arrow_rightඅටමහ නිරයshare
keyboard_arrow_rightනිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්මshare
keyboard_arrow_rightතිරිසන් අපායshare
keyboard_arrow_rightඅසුර අපායshare
keyboard_arrow_rightප්‍රේත ලෝකයshare
keyboard_arrow_rightප්‍රේත වස්තු කථා කිහිපයක්share
keyboard_arrow_rightකය වචනය අසංවර වීමේ විපාකයshare
keyboard_arrow_rightමසුරු ධර්ම පහෙහි අඳුරු විපාකshare