සිංහලට නැගියයුතු:
- ගච්ඡන්තෙසු දසසු පුරිසෙසු සත්තමො වාණිජො හොති.
- තස්ස සත්තමා ධීතා අට්ඨමාය එකං වත්‍ථං අදාසි.
- චතස්සන්නං යුවතීනං තතියාය භාතා පඤ්ච අස්සෙ ආනෙසි.
- මය්හං පිතා සත්තතිමෙ වස්සෙ පඤ්චමෙ මාසෙ කාලමකාසි.
- මයං ඉතො ඡට්ඨෙ වස්සෙ චතූහි පුරිසෙහි සද්ධිං දුතියං නගරං ගමිස්සාම.
- අට්ඨමො එඩ්වඩ්නාමො භූපති තස්ස පඨමස්ස භාතුනො රජ්ජං දත්‍වා සීහාසනා අපගච්ඡි.
- ඡට්ඨො පරක්කමබාහු භූපති පුබ්බෙ ලඞ්කායං ජයවද්ධනපුරෙ රජ්ජං කරි.
- ඉමිස්සා පාඨසාලාය අසීතියා සිස්සෙසු පඤ්චවීසතිමො හීයො ගම්භීරෙ උදකෙ පති.
- අම්හාකං පිතරො ඉතො පඤ්චමෙ වස්සෙ බහූහි මනුස්සෙහි සද්ධිං අනුරාධපුරං ගමිස්සන්ති.
- ද්වීසු පාඨසාලාසු පඨමාය තිසතං සිස්සා උග්ගණ්හන්ති.
- ද්වින්නං ධනවන්තානං දුතියො තිංසතියා යාචකානං දානං අදාසි.
- නහායන්තීසු පඤ්චසු නාරීසු තතියාය භත්තා ධනවා හොති.
- භත්තං පචන්තීනං තිස්සන්නං ඉත්ථීනං දුතියා නහායිතුං ගමිස්සති.
- භගවා පඨමං වස්සං බාරාණසියං ඉසිපතනාරාමෙ විහරි.
- තදා සො පඤ්චන්නං භික්ඛූනං බහුන්නං මනුස්සානං දෙවානං ච පඨමං ධම්මං දෙසෙසි.
පාලියට නැගියයුතු:
- වෙළෙඳුන් දසදෙන අතුරෙන්[24] පස්වැනියා මැණික මිළ දී ගත්තේය.
- සිවුවෙනි ධනවතා මෙයින් තෙවෙනි දිනයේ සියයක් යාචකයන්ට දන් දෙන්නේය.
- පාඨශාලා තුනෙන් පළමු වැන්නෙහි අටසියයක් ශිෂ්‍යයෝ ඇත්තාහ.
- මාගේ සිවුවැනි සොහොයුරා කොළඹ පස්වැනි වීථියෙහි සවැනි ගෙයි වාසය කරයි.
- අපි දෙවැනි වර්‍ෂයේ තෙවැනි මාසයේ සත්වැනිදා නුවර යන්නෙමු.
- ඔහුගේ දසවැනි පුත්‍රයා සවැනි මාසයේ විසිපස් වැනිදා මෙහි එන්නේය.
- ස්ත්‍රීන් සත්දෙන අතුරෙන් සවෙනි ස්ත්‍රිය රතු වස්ත්‍රයක් ද පස්වෙනි ස්ත්‍රිය නිල් වස්ත්‍රයක් ද හඳියි.
- සත්වැනි ඇඩ්වඩ් රජුගේ පුත්‍ර වූ පස්වැනි ජෝජ් රජ මින් අවුරුදු තුනකට පෙර[25] කාලක්‍රියා කෙළේය.
- ඉන්පසු ඔහුගේ පළමුවැනි පුත්‍රයා අටවැනි ඇඩ්වඩ් නම් රජ විය.
- මම මේ අසුන් අටදෙනාගෙන් දෙවෙනියා රුපියල් දෙසියයකින් ගන්නෙමි.
- මේ පාඨශාලාවෙහි අසූවක් ශිෂ්‍යයන් අතුරෙන් විසිවැනියා ඊයේ මළේය.
- මාගේ සවැනි සොහොයුරා සිවුවැනියා සමග දසවැනිදා මෙහි එන්නේය.
- ඔහුගේ තෙවෙනි සොහොයුරාගේ දෙවෙනි දුව මේ පාඨශාලාවෙහි උගනී.
- රාජදේවියගේ පළමුවැනි සොහොයුරිය මෙයින් තුන්මසකින් අනුරාධපුරය බලන්ට යන්නීය.
- දුටුගැමුණු රජ[26] සූවිසි හවුරුද්දක් අනුරාධපුරයෙහි රාජ්‍යය කෙළේය.