අඥානවූ = බාල 3
අට = අට්ඨ 3.
අටවෙනි = අට්ඨම 3.
අඬන = රොදන්ත 3.
අඬමින් = රොදන්ත 3.
අඬයි = රොදති
අත = පාණි, හත්‍ථ පු.
අතරෙහි = අන්තරා නි.
අත්ත = සාඛා ඉ.
අද = අජ්ජ නි.
අදිනු ලැබේ = ආකඩ්ඪීයති
අදී = ආකඩ්ඪති
අඳී = පරිදහති
අධිපතියා = අධිපති: පභූ. පු.
අනික් = අඤ්ඤ 3.
අනුභවකරන්ට = භුඤ්ජිතුං.
භොත්තුං, නි.
අනුභවකරන = භුඤ්ජන්ත,
භුඤ්ජමාන 3.
අනුභවකරනු ලබන =
භුඤ්ජියමාන
අනුභවකරනුලැබේ = භුඤ්ජීයති
අනුභවකරයි = භුඤ්ජති
අනුභවකරවයි = භොජෙති
අනුභවකරමින් = භුඤ්ජමාන 3.
අනුභවකළයුතු = භුඤ්ජිතබ්බ 3.
අනුභවකොට = භුඤ්ජිත්‍වා පූ.ක්‍රි.
අනුවයයි = අනුගච්ඡති
අනුශාසකයා = සත්‍ථු පු.
අනූ දෙක = ද්වෙනවුති,
ද්විනවුති, ද්වානවුති, ඉ.
අනූනවය = එකූනසත න.
අනූව = නවුති ඉ.
අනූවෙනි = නවුතිම 3.
අපට = අම්හාකං
අපි = මයං
අපේ = අම්හාකං
අප්‍රකටවූ = අඤ්ඤතර 3.
අභිවෘද්ධිය = වුද්ධි ඉ.
අඹගස = අම්බ පු.
අඹගෙඩිය = අම්බ න.
අමු = ආම 3.
අමෘතය = අමත න.
අර = එත 3.
අරක්කැමියා = සූද පු.
අවුත් = ආගන්ත්‍වා, ආගම්ම පූ. ක්‍රි.
අවුරුද්ද = වස්ස, සංවච්ඡර පු. න.
අශ්වයා = අස්ස, පු.
අසන්ට = සොතුං, සුණිතුං. නි.
අසන්නා = සොතු පු.
අසනලද = සුත 3.
අසයි = සුණාති
අසා = සුත්‍වා පූ. ක්‍රි.
අසාවා = සුණාතු
අසූදෙක = ද්වෙඅසීති, ද්වාසීති ඉ.
අසූනවය = එකූනනවුති ඉ.
අසූව = අසීති ඉ.
අසූවෙනි = අසීතිම 3.
අහස = ආකාස පු.
ආ = ආගත 3.
ආක්‍රෝශ කෙරේ = අක්කොසති
ආක්‍රෝශ කෙළේ = අක්කොසි
ආක්‍රෝශ කොට = අක්කොසිත්‍වා
ආගන්තුකයා = අතිථි, ආගන්තුක
ආචාර්‍ය්‍යයා = ගරු පු.
ආයුධය = ආයුධ න.
ආයුෂ = ආයු න.
ආවාවූ = ආගත 3.
ආහාරය = ආහාර පු.
ඇඟිල්ල = අඞ්ගුලි ඉ.
ඇගේ = තස්සා
ඇටය = අට්ඨි න.
ඇත්තාහ = සන්ති
ඇත්තේය = අත්‍ථි නි.
ඇතා = දන්තී, කරී, හත්‍ථී, පු.
ඇතින්න = කණේරු, හත්‍ථිනී ඉ.
ඇතුල්වී = පවිසිත්‍වා. පූ. ක්‍රි.
ඇතුළෙහි = අන්තො නි.
ඇඳ = මඤ්ච. පු.
ඇවිද = ආහිණ්ඩිත්‍වා, චරිත්‍වා පූ.ක්‍රි.
ඇවිදින = ආහිණ්ඩන්ත 3.
ඇවිදිමින් = ආහිණ්ඩන්ත 3.
ඇවිදී = ආහිණ්ඩති, චරති
ඇස = අක්ඛි, නයන, චක්ඛු,
ලොචන. න.
ඇස් ඇති = චක්ඛුමන්තු 3.
ඇසියයුතු =සොතබ්බ, සුණිතබ්බ 3.
ඈ = නං, තං (ත = ශබ්ද) ඉ.
ඈට = තස්සා
ඉක්බිති = අථ. නි.
ඉක්මන් ගමන් ඇත්තා =
සීඝයායි. පු.
ඉක්මනින් = සීඝං, නි.
ඉක්මවන්ට = අතික්කමිතුං. නි.
ඉදින් = සචෙ, යදි. නි.
ඉදිරියෙන් = පුරතො නි.
ඉඳී = නිසීදති
ඉදුණු = පක්ක 3.
ඉපදවිය = උප්පාදෙසි
ඉල්ලුවේය = යාචි
ඉල්වන්නා = යාචක පු.
ඉල්වයි = යාචති
ඉවත්කරවයි = හරාපෙති
ඉවත්වයේ = අපගච්ඡති
ඉවසීම = ඛන්ති ඉ.
ඉවුර = කූල න.
ඊයම් = තිපු. න.
ඊයේ = හීයො, හිය්‍යො, නි.
උක් = උච්ඡු. පු.
උක්සකුරු = සක්ඛරා, ඉ.
උගනී = උග්ගණ්හාති
උණගස = වෙළු පු.
උතුරු = උත්තර 3.
උතුම් = උත්තම 3.
උදාවෙයි = උදෙති
උදෑසන = පාතො නි.
උඹ = ත්‍වං. [1]
උඹලාගේ = තුම්හාකං
උඹලාට = තුම්හාකං
උඹේ = තුය්හ, තව
උපදවයි = උප්පාදෙති
උපදින්ට = නිබ්බත්තිතුං නි.
උපදී = උප්පජ්ජති, නිබ්බත්තති
උපුල් = උප්පල න.
උස = උච්ච 3.
ඌරා = සූකර, වරාහ. පු.
සෘෂි = ඉසි පු.
එක් = එක 3
එක්කලෙක = එකදා. නි.
එක්තරා = අඤ්ඤතර 3.
එක්පසෙක = එකමන්තං ක්‍රි. වි.
එක = එක 3.
එකල්හි = තදා, නි.
එකාන්තයෙන් = අද්ධා, වත. වෙ.
නි.
එකොළොස = එකාදස 3.
එකොළොස්වෙනි = එකාදසම 3.
එතරවූ = තිණ්ණ 3.
එතරවෙයි = තරති
එතරවී = තරිත්‍වා
එන්ට = ආගන්තුං නි.
එපමණ = තාවතා නි.
එපා = මා. නි.
එය = තං. න.
එයි = ආගච්ඡති
එසේ = තථා නි.
එසේයි = එවං, ආම නි.
එහි = තත්‍ථ, තත්‍ර, නි.
එළිය = ආලොක පු.
එළුවා = අජ. පු.
ඒතාක් = තාව නි.
ඒදණ්ඩ = සෙතු පු.
ඒවා = තානි න.
ඔටුවා = ඔට්ඨ පු.
ඔරුව = දොණි ඉ.
ඔව් = ආම, එවං. නි.
ඔවුන්ගේ = තෙසං
ඔවුහු = තෙ
ඔසවා = උක්ඛිපිත්‍වා, පූ. ක්‍රි.
ඔහුට = තස්ස, පු. න.
ඕතොමෝ = සා ඉ.
කඩය = ආපණ පු.
කඩයි (අතු ආදිය) = භඤ්ජති
කඩා රැස්කරයි = ඔචිනාති
කඩා රැස්කරන්ට = ඔචිනිතුං
කඩා රැස්කොට =
ඔචිනිත්‍වා, පූ. ක්‍රි.
කඩුව = අසි පු.
කණ = සොත න.
කථාකරයි = භාසති, කථෙති
කථාව = කථා ඉ.
කඳුලු = අස්සු න.
කන්ට = ඛාදිතුං, නි.
කන්ද = පබ්බත පු.
කන්නා = ඛාදන්ත 3.
කන්‍යාව = කඤ්ඤා ඉ.
කප්පවයි = ඡින්‍දාපෙති
කපනලද = ඡින්න 3.
කපයි = ඡින්‍දති
කම්කරුවා = කම්මකාර පු.
කමින් = ඛාදමාන 3.
කර්කශ = ඛර 3.
කර්‍තෘ = කත්තු පු.
කර්‍මාන්තය = කම්මං න.
කය = කාය පු.
කයි = ඛාදති
කරන = කරොන්ත, කුරුමාන 3.
කරනලද = කත 3.
කරන්ට = කත්තුං, කාතුං නි.
කරනු ලැබේ = කරීයති
කරමින් = කරොන්ත, කුරුමාන
කරයි = කරොති
කරවයි = කාරෙති, කාරාපෙති,
කාරයති
කලවය = සත්‍ථි. පු.
කලුරියකළ = කාලකත 3.
කවදා = කදා. නි.
කවරකලෙක්හි = කදා නි.
කවරෙක් = කෙ පු. කිං-ශබ්ද
කවුඩුදෙන = කාකී ඉ.
කසාවන් = පීත 3.
කළය = ඝට. පු.
කළයුතු = කාතබ්බ 3.
කළු = කාළ 3.
කාක්කා = කාක. පු.
කාලා = ඛාදිත්‍වා පූ. ක්‍රි.
කැඩුවේය = භඤ්ජි
කැඳ = යාගු. ඉ.
කැපියයුතු = ඡින්දිතබ්බ 3.
කැපුවේය = ඡින්දි.
කැමතිවේ = ඉච්ඡති
කැසීම = කණ්ඩු ඉ.
කිකිළිය = කුක්කුටී ඉ.
කිඳුරිය = කින්නරී ඉ.
කිපියාවූ = කුද්ධ 3.
කිමෙක්? = කිං නි.
කියන්නා = වත්තු පු.
කියනලද = වුත්ත 3.
කියනුලබන = වුච්චමාන 3.
කියනුලැබේ = භාසීයති
කියයි = භාසති, කථෙති
කියවයි = වාචෙති
කියා = වත්‍වා පූ. ක්‍රි.
කියාවා = භාසතු
කිරයි = තුලෙති
කිරි = ඛීර න.
කීර්තිය = කිත්ති ඉ.
කුකුළා = කුක්කුට පු.
කුඩය = ඡත්ත න.
කුඩඇත්තා = ඡත්තී පු.
කුඩා = ඛුද්දක 3.
කුමකට = කිමත්‍ථං නි.
කුමරිය = කුමාරී ඉ.
කුලය = කුල න.
කුලවතා = කුලවන්තු පු.
කුෂ්ට ඇත්තා = කුට්ඨී පු.
කුස = කුච්ඡි පු. ඉ.
ක්‍රීඩාකරයි = කීළති
ක්‍රීඩාකොට = කීළිත්‍වා පූ. ක්‍රි.
කෙණ්ඩය = ජඞ්ඝා ඉ.
කෙත = ඛෙත්ත න.
කෙසෙල්ගස = කදලි ඉ.
කෙළෙහිගුණදත් = කතඤ්ඤූ 3.
කෙළේය = අකාසි
කොකා = බක. පු.
කොට = කත්‍වා පූ. ක්‍රි.
කොටවූ = රස්ස 3.
කොඩිය = කෙතු පු.
කොතැනින් = කුතො නි.
කොයි වේලේ = කදා නි.
කොස්ගස = පනස පු.
කොස්ගෙඩිය = පනස න.
කොහේ = කුහිං නි.
කොළඹ නගරය = කොළම්බ-
නගර න.
කොළය = පණ්ණ න.
කෝට්ටේ නුවර = ජයවද්ධනපුර
කෝටිය = කොටි ඉ.
ගඟ = ගඞ්ගා, නදී ඉ.
ගඳ = ගන්‍ධ පු.
ගඳ දැනීමකරයි = ඝායති
ගඳදැනීමට = ඝායිතුං. නි.
ගත්තේය = ගණ්හි
ගන්වයි = ගණ්හාපෙති
ගනී = ගණ්හාති
ගනුලැබේ = ගණ්හීයති
ගම = ගාම පු.
ගමින් = ගාමතො නි.
ගල්බොරලු = සක්ඛරා ඉ.
ගල = සිලා ඉ. පාසාණ පු.
ගවදෙන = ගාවී ඉ.
ගවයන් පාලනය කරන්නා =
ගොපාල පු.
ගස = තරු, රුක්ඛ පු.
ගසන ලද = පහට 3.
ගසයි = පහරති
ගසෙන් = රුක්ඛතො නි.
ගාථාව = ගාථා ඉ.
ගැඹුරු = ගම්භීර 3.
ගැසුවේය = පහරි
ගැහැණිය = ඝරණී, ඉත්‍ථි,
වනිතා ඉ.
ගිතෙල් = සප්පි න.
ගින්න = සිඛී, අග්ගි, පු.
ගින්නෙන් = අග්ගිතො නි.
ගිනිදැල් = අච්චි ඉ. න.
ගිනිපෙනෙල්ල = අලාත න.
ගිය = ගත 3.
ගියේය = අගච්ඡි, අගමි,
ගච්ඡි, ගමි, අගමාසි
ගුණවත් = ගුණවන්තු. 3.
ගුහාව = ගුහා ඉ.
ගෘහපතියා = ගහපති පු.
ගෙඩිය = ඵල න.
ගෙඩි ඇති = ඵලවන්තු 3.
ගෙන්වයි = ආහරාපෙති
ගෙන = ආදාය, ගහෙත්‍වා, පූ. ක්‍රි.
ගෙනඑයි = ආනෙති, ආහරති
ගෙනගොස් = නෙත්‍වා:
හරිත්‍වා. පූ. ක්‍රි.
ගෙනයන්ට = හරිතුං නි.
ගෙනයන ලද = හට, නීත, 3.
ගෙනයයි = හරති, නෙති
ගෙනයනුලැබේ = හරීයති
ගෙනයනුලබන = නීයමාන:
හරීයමාන 3.
ගෙනයායුතු = හරිතබ්බ 3.
ගෙනාවේය = ආහරි, ආනෙසි
ගෙනෙන්ට = ආනෙතුං,
අහරිතුං නි.
ගෙනෙනලද = ආහට 3.
ගෙනෙනුලබන =
ආහරියමාන 3.
ගෙනෙනුලැබේ = ආහරීයති
ගෙය = ගෙහ, පු. න.
ගෙයින් = ගෙහතො නි.
ගේක ප්‍රධානියා = ගහපති පු.
ගොනා = ගොණ පු.
ගොපල්ලා = ගොපාල පු.
ගොයා = ගොධා. ඉ.
ගොවියා = කස්සක. පු.
ගොස් = ගන්ත්‍වා. පූ. ක්‍රි.
ඝනවූ = ඝන 3.
චක්‍රය = චක්ක න.
චන්ද්‍රයා = සසී: චන්‍ද පු.
චෛත්‍යය = චෙතිය න,
ජයගනීවා = ජයතු
ජලය = වාරි, අම්බු, උදක, න.
ජීවත්වේ = ජීවති.
ටිකවූ = අප්පක 3.
තණකොළ = තිණ. න.
තබයි = ඨපෙති
තබ්බවයි = ඨපාපෙති
තබා = ඨපෙත්‍වා පූ. ක්‍රි.
තබාවා = ඨපෙතු
තමන්ගේ = අත්තානං
තමාගේ = අත්තනො
තරප්පුව = සොපාණ පු.
තරාදිය = තුලා ඉ.
තරුණිය = යුවති, තරුණී. ඉ.
තිරය = සාණි. ඉ.
තිරිසනා = පසු. පු.
තිස්අට = අට්ඨතිංසති ඉ.
තිස්එක = එකතිංසති ඉ.
තිස්තුන = තෙත්තිංසති ඉ.
තිස්නවය = එකූනචත්තාළීසති ඉ.
තිස්පහ = පඤ්චතිංසති ඉ.
තිස්හත = සත්තතිංසති ඉ.
තිස්හතර = චතුත්තිංසති ඉ.
තිස්හය = ඡත්තිංසති ඉ.
තිස්වෙනි = තිංසතිම 3.
තිහ = තිංසති ඉ.
තුන = ති 3.
තුනීවූ = තනු 3.
තෘෂ්ණාව = තණ්හා ඉ.
ද = අපි, ච, නි.
දක්නාලද = දිට්ඨ 3.
දකුණු = දක්ඛිණ 3.
දඬු ඇත්තා = දණ්ඩී පු.
දදය = දද්දු ඉ.
දන්නා ලද = ඤාත 3
දනී = ජානාති
දමයි = පක්ඛිපති
දර = දාරු න.
දල්වයි = ජාලෙති
දල්වන්ට = ජලෙතුං නි.
දවයි = ඣාපෙති
දවස = දිවස පු.
දශකොටිය = දසකොටි ඉ.
දශය = දස 3.
දශලක්‍ෂය = දසලක්ඛ න.
දෂ්ටකරනලද = දට්ඨ 3.
දෂ්ටකරයි = ඩසති
දෂ්ටකෙළේය = ඩසි
දසදහස = දසසහස්ස න.
දසවෙනි = දසම 3.
දහඅට = අට්ඨාරස, අට්ඨාදස 3.
දහතුන = තෙරස 3.
දහනවය = එකූනවීසති ඉ.
දහස = සහස්ස න.
දහසය = සොළස 3.
දහහත = සත්තරස, සත්තදස 3.
දහහතර = චුද්දස, චතුද්දස 3.
දළඇත්තා = දාඨී පු.
දාගැබ = චෙතිය න.
දානය = දාන න.
දවල් = දිවා නි.
දාසයා = දාස පු.
දාසිය = දාසී ඉ.
දැන් = ඉදානි නි.
දැන = ජානිත්‍වා. පූ. ක්‍රි.
දැනගනී = ජානාති
දැරිය = දාරිකා ඉ.
දික් = දීඝ 3.
දිනන්නා = ජෙතු පු.
දිනයි = ජිනාති
දියයුතු = දාතබ්බ 3.
දිව්වේය = ධාවි
දිව = ජිව්හා ඉ.
දිවයින = දීප පු.
දිවියා = දීපි පු.
දිශාව = දිසා ඉ.
දිළින්දා = දිළිද්ද පු.
දීම = දාන න.
දීකිරි = දධි න.
දීලා = දත්‍වා පූ. ක්‍රි.
දුක = දුක්ඛ. න.
දුකසේ = දුක්ඛං: ක්‍රි. වි.
දුන් = දින්න 3.
දුන්න = ධනු න.
දුන්නේය = අදදී, අදාසි
දුරවූ = දූර 3.
දුවන = ධාවන්ත 3.
දුවමින් = ධාවන්ත 3.
දුවයි = ධාවති
දුවලා = ධාවිත්‍වා පූ. ක්‍රි.
දූ = ධීතු, දුහිතු ඉ.
දූලි = ධූලි ඉ.
දෙක = ද්වි 3
දෙදෙන = උභය 3
දෙදෙනාගෙන් අනිකා = ඉතර 3.
දෙදෙනාගෙන් කවරෙක් = කතර 3.
දෙන්ට = දාතුං නි.
දෙන්නා = දාතු පු.
දෙන්නේය = දස්සති, දදිස්සති.
දෙන = ධෙනු ඉ.
දෙනලද = දින්න 3.
දෙනුලබන = දීයමාන 3.
දෙනුලැබේ = දීයති
දෙයි = දෙති, දදාති
දෙවයි = දාපෙති
දෙවරක් = ද්වික්ඛත්තුං නි.
දෙවෙනි = දුතිය 3
දෙවියා = දෙව පු. දෙවතා ඉ.
දෙසියයුතු = දෙසෙතබ්බ 3.
දේවතාවා = දෙවතා ඉ.
දේශනාකරන්ට = දෙසෙතුං නි.
දේශනාකරනලද = දෙසිත 3.
දේශනාකරනු ලැබේ = දෙසීයති
දේශනාකරයි = දෙසෙති
දේශනාකරවයි = දෙසාපෙති
දේශනාකෙළේය = දෙසෙසි
දොළස = ද්වාදස 3.
දෝලාව = දොලා ඉ.
දැක = දිස්වා, පස්සිත්‍වා පූ. ක්‍රි.
දැන් = ඉදානි නි.
දැන = ජානිත්‍වා පූ. ක්‍රි.
දැනගන්නේය = ජානිස්සති
ධනය = ධන න.
ධනවත් = ධනවන්තු 3
ධර්‍මය = ධම්ම පු.
ධර්‍මය කියන්නා = ධම්මවාදී පු.
ධාතුව = ධාතු ඉ.
නගී = ආරුහති
නම = නාම න.
නම් ඇති = නාම 3.
නරකය = නිරය පු.
නවය = නව 3.
නවසියය = නවසත න.
නහය = ඝාණ. න. නාසා. ඉ.
නාගයා = නාග පු.
නාදකරයි = රවති
නාන = නහායන්ත 3
නාමින් = නහායන්ත 3.
නායකයා = නෙතු පු.
නාලා = නහාත්‍වා පූ. ක්‍රි.
නාවයි = නහාපෙති
නැගිට = උට්ඨහිත්‍වා පූ. ක්‍රි.
නැගිටියි = උට්ඨහති
නැගිටුවා = උට්ඨාපෙත්‍වා පූ. ක්‍රි.
නැගී = ආරුය්හ, ආරුහිත්‍වා පූ. ක්‍රි.
නැගෙනහිර = පුබ්බා ඉ.
නැත්තාහ = න සන්ති
නැත්තේය = නත්‍ථි. නි.
නැන්දා = මාතුලානී ඉ.
නැන්දම්මා = සස්සු ඉ.
නැව = නාවා ඉ.
නැවත = පුන නි.
නැළිය = නාළි ඉ.
නැංගාවූ = ආරූළ්හ 3.
නැංගේය = ආරුහි
නෑ = න, නො. නි.
නෑයන් ඇති = බන්ධුමන්තු 3.
නෑයා = බන්ධු, ඤාති පු.
නෑවාවූ = නහාත 3.
නික්ම = නික්ඛම්ම,
නික්ඛමිත්‍වා පූ. ක්‍රි.
නික්මෙයි = නික්ඛමති
නික්මුණු = නික්ඛන්ත 3.
නිතර = අභිණ්හං ක්‍රි. වි.
නිදන = සයන්ත 3.
නිදමින් = සයන්ත, සයමාන 3.
නිදයි = සයති
නිදා = සයිත්‍වා පූ. ක්‍රි.
නිදාගත් = සුත්ත 3.
නිදිකරවයි = සයාපෙති
නිදීම = නිද්දා ඉ.
නිදානය = නිධි පු.
නිල් = නීල 3.
නිවණ = අමත න.
නුවණ = ඤාණ, න. පඤ්ඤා ඉ.
නුවණැති = පඤ්ඤාවන්තු,
බුද්ධිමන්තු 3.
නුවර = නගර න.
නුවරින් = නගරතො නි.
නෙලුම්මල = පදුම, න.
නොගැඹුරු = උත්තාන, 3.
නොහොත් = අථවා, නි.
පක්‍ෂියා = පක්ඛී, සකුණ පු.
පටන්ගත්තේය = ආරභි
පනස්දෙක - ද්වෙපඤ්ඤාසති,
ද්වෙපණ්ණාසති, ඉ.
පණස්නවය = එකූනසට්ඨි, ඉ.
පණහ = පඤ්ඤාසති,
පණ්ණාසති, ඉ.
පණ්ඩිතයා = කවි, විඤ්ඤූ,
පණ්ඩිත, විදු, පු.
පතළ = පත්‍ථට, විත්‍ථත, 3.
පත්‍රය = පණ්ණ, න.
පමණදන්නා = මත්තඤ්ඤූ පු.
පරිත්‍යාගශීලියා = වදඤ්ඤූ පු.
පර්‍වතය = පබ්බත, ගිරි, පු.
පය = පාද, පු.
පලායයි = පලායති
පව්කරන්නා = පාපකාරී පු.
පව = පාප, න.
පස්වෙනි = පඤ්චම, 3
පස්සෙන් = පච්ඡතො, නි.
පස = පඤ්ච, 3.
පසළොස = පඤ්චදස, 3
පසු = පර, අපර, 3.
පසුපස්සේ යයි = අනුගච්ඡති
පසුව = පච්ඡා, නි.
පහත් = නීච, 3.
පහන = දීප, පු.
පහරදෙනලද = පහට, 3.
පහරදෙනුලබන = පහරියමාන 3.
පළඳීවා = පිළින්‍ධතු
පළමුවැනි = පඨම 3.
පළල් = විත්‍ථත, 3.
පාලනය කරයි = පාලෙති
පාසැල = පාඨසාලා, ඉ.
පැමිණි = පත්ත 3.
පැසුණු = පක්ක, 3
පැළඳ = පිළන්‍ධිත්‍වා, පූ. ක්‍රි.
පිටත = බහි, නි.
පින්ඇති = පුඤ්ඤවන්තු 3.
පින = පුඤ්ඤ, න.
පිපාසිතවූ = පිපාසිත, 3.
පියා = පිතා, පු. (පිතු ශබ්ද)
පියාකෙරෙන් = පිතිතො, නි.
පියාසරකරයි = උඩ්ඩෙති
පියුම = පදුම, න.
පිරිනිවන්පෑවේය = පරිනිබ්බායි
පිරිස් ඇති = යසවන්තු 3.
පිරිස = පරිසා, ඉ.
පිවිස = පවිසිත්‍වා, පූ. ක්‍රි.
පිස = පචිත්‍වා, පූ. ක්‍රි.
පිසන්ට = පචිතුං, නි.
පිසන්නී = පචන්තී, ඉ.
පිසන = පචන්ත 3
පිසනලද = පක්ක 3.
පිසනුලබන = පච්චමාන 3.
පිසනුලැබේ = පච්චති, 3.
පිසමින් = පචන්ත 3.
පිසයි = පචති
පිසවයි = පාචෙති, පාචයති
පිසවන්ට = පාචෙතුං, නි.
පිසාවා = පචතු
පිසියයුතු = පචිතබ්බ, 3.
පිසුවේය = පචී
පුටුව = පීඨ, න
පුත්‍රයා = පුත්ත, පු.
පුදන ලද = පූජිත 3.
පුදයි = පූජෙති
පුදා = පූජෙත්‍වා, පූ. ක්‍රි.
පුරවයි = පූරෙති
පුරුෂයා = පුරිස පු.
පුරුෂයා කෙරෙන් = පුරිසතො
පූජාව = පූජා ඉ.
පෙට්ටිය = මඤ්ජුසා, ඉ.
පෙර = පුරා, නි.
පෙරවූ = පුබ්බ 3.
පෙරළේ = පරිවත්තති
පෙරුම්කායම් = හිඞ්ගු, න.
පෙළ = පාළි ඉ.
පෙළයි = පීළෙති
පෙළුවේය = පීළෙසි
පොකුණ = පොක්ඛරණී, ඉ.
පොරව = ඵරසු පු.
පොල් = නාළිකෙර පු. න.
පොළොව = භූමි; වසුධා ඉ.
ප්‍රඥා ඇති = පඤ්ඤාවන්තු 3.
ප්‍රඥාව = මති, පඤ්ඤා, ඉ. ඤාණ න.
ප්‍රීතිය = පීති ඉ.
බඩු = භණ්ඩ න.
බත් = භත්ත, න. ඔදන. පු. න.
බඳිනු ලැබේ = බන්‍ධීයති
බඳියි = බන්‍ධති
බල්ලා = සොණ, සුනඛ පු.
බලඇත්තා = බලී, පු.
බලන්ට = පස්සිතුං, නි.
බලන = ඔලොකෙන්ත,
පස්සන්ත 3.
බලන්නේය = පස්සිස්සති
බලමින් = ඔලොකයමාන,
ඔලොකෙන්ත
බලය = බල න.
බලයි = ඔලොකෙති, පස්සති
බලවතා = බලවන්තු පු.
බස්නාහිර = අපරා ඉ.
බසී = ඔතරති
බාලයා = සුසු පු.
බාලවූ = දහර, බාල 3.
බාහුව = බාහු පු.
බැන්දේය = බන්ධි
බැඳ = බන්ධිත්‍වා පූ. ක්‍රි.
බැමිණිය = බ්‍රාහ්මණී ඉ.
බැස = ඔරුය්හ, ඔරිත්‍වා, පූ. ක්‍රි.
බැස්සාවූ = ඔතිණ්ණ 3.
බිත්තරය = අණ්ඩ න.
බිඳිනලද = භින්න 3.
බිඳී = (අතු ආදිය) භඤ්ජති
බිඳුනු = භින්න 3.
බින්දේය = භින්‍දි
බීලා = පිවිත්‍වා පූ. ක්‍රි.
බුද්ධිමත් = බුද්ධිමන්තු 3.
බෙදා = භාජෙත්‍වා පූ. ක්‍රි.
බෙරය = දුන්‍දුභි ඉ.
බෙල්ල = ගීවා ඉ.
බොන්ට = පිවිතුං, පාතුං නි.
බොයි = පිවති
බොහෝ = බහු 3
බොහෝකලක් = චිරං නි.
(බොහෝ දෙනාගෙන්) කවරෙක් =
කතම 3.
බෝවා = පිවතු
බ්‍රහ්මයා = විධාතු පු.
භයවන්නේය = භායිස්සති
භයවී = භායිත්‍වා පූ. ක්‍රි.
භයවේ = භායති
භාග්‍යවතුන්වහන්සේ =භගවන්තු පු.
භාර්‍ය්‍යාවගේ මව = සස්සු ඉ.
භික්‍ෂූ නම = භික්ඛු, මුනි පු.
භෝග ඇත්තා = භොගී පු.
මගේ = මය්හං, මම, මෙ
මණියි = මිණාති
මත්තෙහි = උපරි, නි.
මත්පැන් = සුරා ඉ.
මධ්‍යම = මජ්ඣිම 3.
මනාකොට = සාධුකං, ක්‍රි. වි.
මනාපැහැති = සුවණ්ණ 3.
මනාපැහැ නැති = දුබ්බණ්ණ 3
මනාරූ ඇති = සුරූප 3.
මනුෂ්‍යයා = මනුස්ස පු.
මම = අහං
මරණය = මරණ න.
මරනුලැබේ = මාරීයති
මරයි = මාරෙති
මරවයි = මාරාපෙති
මරා = මාරෙත්‍වා පූ. ක්‍රි.
මල් = පුප්ඵ න.
මල්දම = මාලා ඉ.
මව = අම්මා, මාතු, ඉ.
මවකෙරෙන් = මාතිතො, නි.
මහත් = මහන්ත 3.
මහලු = මහල්ලක 3.
මළාවූ = මත 3.
මානෙල් = උප්පල, න.
මාර්‍ගය = මග්ග පු.
මාසය = මාස, පු. න.
මාලාඇත්තා = මාලී, පු.
මිට = මුට්ඨි, පු.
මිටි = නීච 3
මිත්‍රයා = මිත්ත පු. න.
මිදුණු කිරි = දධී න.
මිළදීගන්ට = කිණිතුං නි.
මිළදීගනී = කිණාති
මිළදීගනු ලැබේ = කිණීයති
මිළදීගෙන = කිණිත්‍වා පූ. ක්‍රි.
මීපැණි = මධු න.
මීයා = ආඛු පු.
මුනුබුරා = නත්තු පු.
මුල = මූල න.
මුවදෙන = මිගී ඉ.
මුවා = මිග, පු.
මුහුණ = වදන, න
මුහුද = ජලනිධි, උදධි,
සින්ධු, පු
මෘදුවූ = මුදු 3
මෙතැන්සිට = ඉතො නි.
මෙතැනින් = ඉතො නි.
මෙනෙහි කරයි = මනසිකරොති
මෙයින් = ඉතො නි.
මෙසේ = එවං, නි.
මෙහි = ඉධ, එත්‍ථ, නි.
මේ = ඉම, 3.
මේතෙම = අයං. පු.
මොනරා = සිඛී, මයූර පු.
මොවුහු = ඉමෙ, පු. න.
මොවුන්ගේ = ඉමෙසං, පු. න.
මොහුට = අස්ස, ඉමස්ස, පු. න.
මෝතොමෝ = අයං, ඉ.
මැගේ = අස්සා, ඉමිස්සා,
ඉමාය ඉ.
මැණික = මණි පු.
මැරුණේය = කාලමකාසි, මරි
මැරුවේය = මාරෙසි.
මැරේ = මරති
මෑලා = ඉමා ඉ
මෑලාගේ = ඉමාසං, ඉ.
යට = අධර 3, අධො, හෙට්ඨා නි.
යන්ට = ගන්තුං නි.
යන්නා = ගන්තු පු.
යන්නී = ගච්ඡන්තී ඉ.
යන = ගච්ඡන්ත, ගච්ඡමාන 3
යන්නේය = ගච්ඡිස්සති, ගමිස්සති
යම් = ය, 3.
යම්කලෙක්හි = යදා නි.
යම්තාක් = යාව නි.
යම්තැනෙක්හි = යත්‍ථ, යහිං, නි.
යම්පමණ = යාවතා නි.
යම්සේ = යථා නි.
යමින් = ගච්ඡන්ත, ගච්ඡමාන 3.
යයි = ගච්ඡති
යමක් කෙරෙන් = යතො, නි.
යවයි = පෙසෙති
යහලු ස්ත්‍රිය = සඛී, ඉ.
යෙහෙළිය = සඛී, ඉ.
යොදවයි = යොජාපෙති
රකිනුලැබේ = රක්ඛීයති
රකී = පාලෙති, රක්ඛති
රකීවා = රක්ඛතු
රජ = භූපති, භූපාල පු.
රජමෙහෙසිය = දෙවී, රාජිනී, ඉ.
රට = රට්ඨ න.
රත්රන් = සුවණ්ණ න.
රතු = රත්ත 3.
රථය = රථ පු.
රථාචාර්‍ය්‍යයා = සාරථී පු.
රදවා = රජක පු.
රශ්මිය = රංසි ඉ.
රශ්මි ඇති = භානුමන්තු 3.
රාජදේවිය = දෙවී ඉ.
රාජ්‍යය = රජ්ජ න.
රාත්‍රිය = රත්ති ඉ.
රැක්කේය = පාලෙසි
රැක = රක්ඛිත්‍වා පූ. ක්‍රි.
රෑණ = රජ්ජු ඉ.
රූපය = රූප න.
රෝගය = ව්‍යාධි පු.
රෝදය = චක්ක න.
ලක්‍ෂය = සතසහස්ස, ලක්ඛ න.
ලංකා ද්වීපය = ලඞ්කා ඉ.
ලජ්ජා ඇති = හිරිමන්තු 3.
ලණුව = රජ්ජු ඉ.
ලබයි = ලභති
ලබන්ට = ලද්ධුං, ලභිතුං, න.
ලාකඩ = ජතු න.
ලැබ = ලද්ධා, ලභිත්‍වා, පූ. ක්‍රි.
ලැබුණු = ලද්ධ 3.
ලියන්නා = ලේඛක පු.
ලියයි = ලිඛති
ලොව = ලොක පු.
ලෝභය = ලොභ පු.
වචනය = වාචා ඉ. වචන න.
වටී = වට්ටති
වඩුවා = වඩ්ඪකී පු.
වනය = අරඤ්ඤ, වන න. අටවි ඉ.
වනාහි = පන, නි.
වඳිනලද = වන්‍දිත 3.
වඳිනුලබන = වන්‍දියමාන 3.
වඳිනුලැබේ = වන්දීයති
වඳී = වන්‍දති
වඳුරා = වානර, කපි, පු.
වන්නේය = භවිස්සති
වයසින් අඩු = දහර, බාල 3.
වරක් = සකිං නි.
වසන = විහරන්ත, වසන්ත
වසන්නේය = වසිස්සති
වසමින් = විහරන්ත, වසන්ත 3.
වසයි = වසති, විහරති
වසී = වස්සති
වස්ත්‍රය = වත්‍ථ න.
වහා = සීඝං, ඛිප්පං, සහසා,
නි. ක්‍රි. වි.
වළ = කාසු, ඉ. ආවාට, පු.
වාසයකරයි = වසති, විහරති
වාසයකළ = වුත්‍ථ 3.
වැගිරේ = පග්ඝරති
වැටී = පතිත්‍වා පූ. ක්‍රි.
වැටුණේය = පති
වැටේ = පතති
වැන්දයුතු = වන්දිතබ්බ 3
වැඳ = වන්දිත්‍වා, පූ. ක්‍රි.
වැඳිරිය = වානරී ඉ.
වැල = ලතා, ඉ.
වැලි = වාලිකා, වාලුකා, ඉ.
පුලින. න.
වැව = වාපි, ඉ.
වැස්ස = දෙව, මෙඝ, වස්ස, පු.
වුට්ඨි. ඉ.
විකුණන = වික්කිණන්ත 3.
විකුණනු ලැබේ = වික්කිණීයති
විකුණමින් = වික්කිණන්ත 3.
විකුණයි = වික්කිණාති
විදී = විජ්ඣති
විදුලිය = විජ්ජු ඉ.
විධානකරන්නා = විධාතු පු.
විපාකය = ඵල න.
විස්ස = වීසති ඉ.
විසි අට = අට්ඨවීසති ඉ.
විසි එක = එකවීසති ඉ.
විසිතුන = තෙවීසති ඉ.
විසිදෙක = ද්වෙවීසති, බාවීසති ඉ.
විසිනවය = එකූනතිංසති ඉ.
විසිපහ = පඤ්චවීසති ඉ.
විසිවෙනි = වීසතිම 3
විසිහත = සත්තවීසති ඉ.
විසිහතර = චතුවීසති ඉ.
විසිහය = ඡබ්බීසති ඉ.
විසූ = වුත්‍ථ 3.
විහාරය = විහාර පු.
වී = වීහි පු.
වීථිය = විසිඛා, වීථි ඉ.
විය = අභවි, භවි
වූ = භූත, 3.
වූයේය = අභවි, භවි
වෙදා = වෙජ්ජ පු.
වෙන්ව = විසුං, නි.
වෙළෙන්දා = වාණිජ පු.
වේ = හොති, භවති
වේදය දන්නා = වෙදගූ පු.
වේවා = හොතු, භවතු.
ව්‍යාඝ්‍රයා = ව්‍යග්ඝ පු.
ශිෂ්‍යයා = සිස්ස පු.
ශීලය = සීල න.
සත්වෙනි = සත්තම 3.
සත = සත්ත 3.
සතර = චතු 3.
සතරවෙනි = චතුත්‍ථ 3.
සතුරා = සත්තු, අරි. පු.
සන්සිඳීම = සන්ති ඉ.
සභාව = සභා ඉ.
සමග = සද්ධිං, සහ, නි.
සම නොවන ලෙස = විසම ක්‍රි. වි.
සමලෙස = සමං, ක්‍රි. වි.
සමීපවූ = සන්තික, සමීප 3.
සමූහ ඇත්තා = ගණී පු.
සය = ඡ 3.
සයනය කෙළේය = සුපි, සයි.
සරස = තිරියං, නි.
සර්‍පයා = අහි, භොගී, සප්ප පු.
සර්‍වඥයන්වහන්සේ = බුද්ධ,
සබ්බඤ්ඤූ, සත්‍ථු, පු.
සවස = සායං නි.
සවෙනි = ඡට්ඨ 3.
සහල් = තණ්ඩුල, පු. න.
සහෝදරයා = භාතු පු.
සහෝදරිය = භගිනී ඉ.
සංඝයා = සඞ්ඝ පු.
සාගරය = උදධි, ජලනිධි, පු.
සාදන ලද = කත 3.
සාදයි = කරොති
සාදවයි = කාරෙති, කාරාපෙති.
සාරයි = ඛණති.
සාලාව = සාලා ඉ.
සැත්තෑවෙනි = සත්තතිම 3.
සැපය = සුඛ, න.
සැවැත්නුවර = සාවත්‍ථි, පු.
සිඟන්නා = යාචක පු.
සිට = ඨත්‍වා පූ. ක්‍රි.
සිටින = තිට්ඨන්ත 3.
සිටිමින් = තිට්ඨන්ත 3.
සිටියාවූ = ඨිත 3.
සිටියේය = අට්ඨාසි
සිටියි = තිට්ඨති
සිටුතෙම = සෙට්ඨි පු.
සිත = චිත්ත න.
සිතයි = චින්තෙති
සිතා = චින්තෙත්‍වා පූ. ක්‍රි.
සිතිවිල්ල = චින්තා ඉ.
සිඳී = ඡින්‍දති
සිදුවූ = භූත 3
සිනාසෙන්නී = හසන්තී ඉ.
සිනාසෙන = හසන්ත 3.
සිනාසෙමින් = හසන්ත 3.
සිනාසෙයි = හසති
සියක්කොටිය = සතකොටි ඉ.
සියය = සත. න.
සියලු = සබ්බ. 3.
සියවෙනි = සතම. 3.
සිල්වත් = සීලවන්තු 3.
සිවලා = සිගාල. පු.
සිවිය = ඡවි ඉ.
සිවුර = චීවර. න.
සිහිඇති = සතිමන්තු 3.
සිහිය = සති ඉ.
සිංහයා = සීහ පු.
සිංහාසනය = සීහාසන න.
සීසා = කසිත්‍වා පූ. ක්‍රි.
සීසානු ලැබේ = කසීයති
සීසායි = කසති
සුදු = සෙත 3.
සූර්‍ය්‍යයා = රවි, භානුමන්තු පු.
සෙල්ලම්කරයි = කීළති
සෙවනැල්ල = ඡායා ඉ.
සේනාව = සේනා ඉ.
සොයයි = පරියෙසති
සොරකම්කරයි = චොරෙති
සොරා = චොර පු.
සොරාගෙන් = චොරතො නි.
සොහොන = සුසාන. න.
සෝදයි = ධොවති
සෝදනු ලැබේ = ධොවීයති
ස්ත්‍රිය = නාරී, වනිතා, ඉත්‍ථි ඉ.
ස්වර්‍ගය = සග්ග. පු.
ස්වාමිපුරුෂයා = භත්තු, පති, පු.
ස්වාමිපුරුෂයාගේ මව = සස්සු ඉ.
ස්වාමියා = සාමි. පු.
හඬන = රොදන්ත. 3.
හතළිස්දෙක =ද්වෙ චත්තාළීසති ඉ.
හතළිස්නවය =එකූනපඤ්ඤාසති. ඉ.
හතළිස්වෙනි = චත්තාළීසතිම 3.
හතළිහ = චත්තාළීසති ඉ.
හදිසියෙන් = සහසා. නි.
හාත්පස = සමන්තා නි.
හඳ = චන්‍ද පු.
හාලා = කසිත්‍වා පූ. ක්‍රි.
හැකිවේ = සක්කොති
හැට = සට්ඨි. ඉ.
හැටදෙක = ද්වෙසට්ඨි, ද්විසට්ඨි,
ද්වාසට්ඨි. ඉ.
හැටනවය = එකූනසත්තති ඉ.
හැත්තෑදෙක = ද්වෙසත්තති,
ද්විසත්තති ඉ.
හැත්තෑනවය = එකූනාසීති ඉ.
හැත්තෑව = සත්තති ඉ.
හැන්ද = කටච්ඡු. පු.
හැමකල්හි = සදා. නි.
හැරීඑයි = පච්චාගච්ඡති
හැසිර = චරිත්‍වා, පූ. ක්‍රි.
හැසිරෙන = චරන්ත, 3.
හැසිරේ = චරති
හැසුරුණේය = චරි, අචරි
හික්මවන්නා = විනෙතු පු.
හිඳ = නිසීදිත්‍වා පූ. ක්‍රි.
හිඳින = නිසීදන්ත 3.
හිඳුවයි = නිසීදාපෙති
හිඳුවා = නිසීදාපෙත්‍වා පූ. ක්‍රි.
හිමඇති = හිමවන්තු 3.
හිමාලයපර්‍වතය = හිමවන්තු පු.
හුන් = නිසින්න 3
හුන්නේය = නිසීදි
හෘදය = හදය. න.
හෙට = සුවෙ. නි.
හෙතෙම = සො. පු. (ත - ශබ්ද)
හෙනය = අසනි ඉ.
හෙමින් = සනිකං ක්‍රි. වි. නි.
හෙළයි = පාතෙති.
හෙළවයි = පාතාපෙති
හෙළීය = පාතෙසි
හේදණ්ඩ = සෙතු. පු.
හෝ = වා, අථ. නි.
ළමයා = දාරක, කුමාර. පු.
ළංවූ = සමීප, ආසන්න, 3.
-
ක්‍රියාවක් වැළැක්වීමට පාලියෙහි යෙදෙන්නේ ‘මා’ යන්නයි. ↑
-
මන්තීනං සන්තිකං යන්න යොදනු. ↑
-
රථාචරියස්ස සන්තිකං යි යොදනු. ↑
-
ආහාර ශබ්දය පුරිස ශබ්දය මෙන් වරනැගෙත්. ↑
-
චතුත්ථිය යෙදීමෙන් “පිණිස” යන අර්ථය ලැබේ. ↑
-
වාපිං තරිත්වා - වැව තරණය කොට හෝ වැවෙන් එතෙරව. ↑
-
නදිං තරිත්වා යි යෙදිය යුතු. අන් තන්හිත් මේ පිළිවෙල ගතයුතු. ↑
-
“ගත්තේය” යන අර්ථවත් ක්‍රියාව යොදනු. ↑
-
සක්කොති - හැකිවේ. ↑
-
ආරභි - පටන් ගත්තේය. ↑
-
“හැකිවෙමු” යන්නට සමානයි. ↑
-
විනා නිපාතය හා තතියාව යෙදෙන බව සැලකිය යුතු. ↑
-
ඉක්මවන්ට ↑
-
යි - යන්ට පාලියෙන් ඉති ශබ්දය යොදනු. ↑
-
සත්තමී බහු වචනය යෙදිය යුතු. ↑
-
කර්ම විභක්තිය යෙදිය යුතු. ↑
-
බහූනං, බහුන්නං යි ඡට්ඨි බහුවචනය දෙවිධියකින් සෑදේ. ↑
-
ඩය්හි ↑
-
නවදිනකින් (නව දිනක් ඇවෑමෙන්) යන අර්ථ ඇත්තේයි. ↑
-
රූපියං - රුපියල. රූපියානං ද්වීහි සතෙහි - රුපියල් දෙසීයකින් සමාසකොට “ද්වීහි රූපියසතෙහි” යි යෙදිය හැක. ↑
-
අඹ - කොස් ආදී ගස් කියවෙන විට ඒවා පාලියෙහි පුල්ලිංගයෙන් සිටිත්: ගෙඩි කියවෙන විට නපුංසකලිංගය ගනිත්. ↑
-
මෙවැනි තැන් පාලියට නැගීමේදී ඡට්ඨිය හෝ සත්තමිය යෙදිය යුතු. ↑
-
සත්තමිය හෝ ඡට්ඨිය යෙදීමෙන් “අතුරෙන්” යන අර්ථය ලැබේ. ↑
-
“වස්සානං උපරි” යි යෙදිය යුතු. ↑
-
දුට්ඨගාමිණී භූපති. ↑
-
පස් ආකාරයකින් හෙවත් පස් කොටසක් කොට, මෙය ක්‍රියාවිශේෂණයක් වූ නිපාතයකි. අන්‍ය සංඛ්‍යා ශබ්දයන් සමගද මේ අර්ථයෙහි ධා - ප්‍රත්‍යය යෙදේ. ↑
-
පච්චාගච්ඡිංසු ↑
-
චතුධා ↑
-
වඩ්ඪකී - වඩුවා, පු ↑
-
මාතාපිතරො ↑
-
දාසෙහි දාසයන් ලවා යි අර්ථ කියයුතු කිරීමට අණ ලබන්නා කර්ම විභක්තියෙන් හෝ තතියාවෙන් සිටිය යුතු. ↑
-
හිඳුවා ↑
-
පිසවන්ට මේ දෙක ද කාරකාර්ථ ඇති පදයි. ↑
-
තණ්ඩුල - සහල් පු. න. ↑
-
යවයි - පෙසෙති ↑
-
නික්මුණු ↑
-
ඉවත් කරවිය ↑
-
රොදති - හඬයි ↑
-
උපදී ↑
-
දිට්ඨ - දක්නාලද ↑
-
ලද්ධ - ලැබුණු ↑
-
වීහි ශබ්දයේ ඡට්ඨි බහු වචනය සමග රාශි ශබ්දයේ දුතියා ඒක වචනය යෙදිය යුතු. ↑