බුද්ධකාලයේ විසූ පැවිද්දෝ

1. “සීතවාත පරිත්තානං හිරිකෝපීන ඡාදනං

මත්තත්ථියං අභුඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ

-

2. පණීතං යදි වා ලූඛං අප්පං වා යි වා බහුං

යාපනත්ථං අභූඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ

-

3. ජීවිතානං පරික්ඛාරේ භේසජ්ජේ අථ පච්චයෙ,

න බාළ්හං උස්සුකා ආසුං යථා තේ ආසවක්ඛයේ.

-

4. අරඤ්ඤේ රුක්ඛමූලේසු කන්දරාසු ගුහාසු ච.

විවේක මනුබ්‍රෑහන්තා විහිංසු තප්පරායනා.

-

5. නීචා නිවිට්ඨා සුභරා මුදූ අත්ථද්ධමානසා,

අබ්‍යාසේකා අමුඛරා අත්ථචින්තා වසානුගා.

-

6. තතෝ පසාදිකං ආසි ගතං භුත්තං නිසේවිතං

සිනිද්ධා තේලධාරාව අහෝසි ඉරියාපථෝ.

-

7. සබ්බාසව පරික්ඛීණා මහාඣායී මහාහිතා,

නිබ්බුතා දානි තේ ථෙරා පරිත්තා දානි තාදිසා.”

(පාරාපරියථෙර ගාථා)

තේරුම :

මේ ගාථා පාරාපරිය තෙරුන් වහන්සේ විසින් ප්‍ර‍කාශ කර ඇත්තේ බුදුරදුන් පිරිනිවන් පෑ අලුත ය. මෙයින් වර්ෂ දෙදහස් පන්සියයකට පමණ පෙර ය. මේ ගාථා වලින් කියැවෙන පරිදි හැසිරෙන අය මඳ වුව ද අතීත තෙරුන් වහන්සේලාගේ ගති ගුණ හැකි තාක් අනුගමනය කරන්නට වර්තමාන පැවිද්දන් උත්සාහ කළ යුතු ය.