සුද්ධන්තපරිවාසය

තමාට සිදුවූ ඇවැත්වල ප්‍රමාණයත්, සැඟවූ දින ප්‍රමාණයත් නො දන්නාවූ බොහෝ ඇවැත් ඇති භික්ෂුව, ‘සුද්ධන්තපරිවාසය’ ගෙන පිරිය යුතු ය. ඇවැත් ආරෝචනය නො කර විසූ කාලප්‍රමාණය සලකා, එපමණ දින ගණනක් ඒ පිරිවෙස පුරා මානත ගෙන සදිනක් පුරා අබ්භාන කර්මය කර ගත යුතු ය.

උපසම්පදාවෙන් පසු කවදාවත් ආපත්ති ආරෝචනයක් කර නැති නම්, ඇවැත් ද වී නම්. උපසම්පදා වී ගත වූ කාල ප්‍රමාණයට ම වත පිරිය යුතු ය.

සුද්ධන්තපරිවාස යාචන වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං න ජානාමි. ආපත්තිපරියන්තං නස්සරාමි. රත්ති පරියන්තං නස්සරාමි. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචාමි.

තුන් වරක් කියනු.

පරිවාසදාන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති, රත්ති පරියන්තං න ජානාති. ආපත්ති පරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති, ආපත්තිපරියන්තෙ වෙමතිකො, රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්ත පරිවාසං දෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

දින්නො සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පරිවාස සමාදාන වාක්‍යය

පරිවාසං සමාදියාමි. වත්තං සමාදියාමි.

තුන් වරක් කියා සමාදන් විය යුතු.

ආරෝචනය කරන වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං නං ජානාමි. ආපත්තිපරියන්තං නස්සරාමි. රත්තිපරියන්තං නස්සරාමි. ආපත්ති පරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො’හං පරිවසාමි වෙදයාමහං භන්තෙ වෙදයතීති මං සඞ්ඝො ධාරෙතු.

මෙසේ තුන් වාරයක් ආරෝචනය කරනු. එක් නමට දෙනමට තුන් නමට ආරෝචනයේදී සුදුසු පරිදි වාක්‍යය යොදාගත යුතු ය. නික්ෂේප කිරීමේදී “පරිවාසං නික්ඛිපාමි. වත්තං නික්ඛිපාමි” යි තුන්වරක් කියනු. ඒ දෙ පදයෙන් එක් පදයකිනුදු නික්ෂේපය වේ. “එකපදෙනා’පි වෙත්‍ථ නික්ඛිත්තො හොති පරිවාසො. ද්වීහි පන සුනික්ඛිත්තො යෙව” යනු අටුවා යි. මෙසේ ගන්නා ලද පිරිවෙස විවේකස්ථානයකට ගොස්, තමාගේ අතීතය කල්පනා කොට සැකයක් ඉතිරි නො වන පරිදි සෑහෙන දින ගණනක් හොඳින් පුරා මානත ගත යුතු ය. බොහෝ ඇවැත් ඇති තැනැත්තාට අප්පටිච්ඡන්න ඇවැත් ද තිබිය හැකි බැවින් මානත ගැනීමේදී පිරිවෙස් පිරූ පටිච්ඡන්න ආපත්තිවලට, අපටිච්ඡන්න ආපත්ති ද එක්කොට, සියල්ලට ම මානත ගත යුතු ය. මානත ගැනීමේදී පිරිවෙස නික්ෂේප කොට සිටියේ නම් සීමාවේදී පළමු කොට පිරිවෙස සමාදන් වී ආරෝචනය කළ යුතු ය. මානත සඞ්ඝයාගෙන් ඉල්ලිය යුත්තේ ඊට පසුව ය.

මානත ඉල්ලීමේ වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං න ජානාමි. ආපත්තිපරියන්තං නස්සරාමි. රත්තිපරියන්තං නස්සරාමි. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො’හං භන්තෙ! පරිවුත්ථ පරිවාසො. අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං යාචාමි.

තුන් වරක් කියනු.

මානත දෙන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්ත පරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො පරිවුත්‍ථපරිවාසො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො පරිවුත්‍ථපරිවාසො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති, (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

දින්නං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මානත ලැබීමෙන් පසු සීමාවෙහිදී ම සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකව හිඳ සඞ්ඝයාට වැඳ-ගෙන “මානත්තං සමාදියාමි. වත්තං සමාදියාමි” යි තෙවරක් කියා මානත සමාදන්ව සඞ්ඝයාට ආරෝචනය කළයුතු.

මානත ආරෝචනය කිරීමේ වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං ජානාමි. ආපත්තිපරියන්තං නස්සරාමි. රත්තිපරියන්තං නස්සරාමි. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්ති පරියන්තෙ වෙමතිකො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචිං. තස්ස මේ සඞ්ඝො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො’හං භන්තෙ! පරිවුත්ථ පරිවාසො. අහං භන්තෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරාමි. වෙදයාම’හං භන්තෙ වෙදයතීති මං සඞ්ඝො ධාරෙතු.

මෙසේ තුන් වරක් ආරෝචනය කරනු. ඉක්බිති “මානත්තං නික්ඛිපාමි. වත්තං නික්ඛිපාමි” යි සඞ්ඝයාට වැඳ-ගෙන තුන්වරක් කියා මානත නික්ෂේප කොට ගොස්, සතර නමකට නො අඩු භික්ෂූන් ඇති විහාරයක වෙසෙමින් සදිනක් මානත පුරා, අබ්භාන කර්මය කර ගත යුතු ය. අබ්භාන කර්මය කරවා ගැනීමේදී, විසි නමකට නො අඩු භික්ෂු පිරිසක් සීමාවකට රැස්කරවා ගෙන තමා මානත නික්ෂේප කොට විසුයේ නම්, සීමාවේදී නැවත මානත සමාදන් වී සඞ්ඝයාහට ආරෝචනය කොට අබ්භානකර්මය කරවා ගත යුතු ය.

සුද්ධන්ත අබ්භාන යාචන වාක්‍යය.

අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං න ජානාමි. ආපත්තිපරියන්තං නස්සරාමි. රත්තිපරියන්තං නස්සරාමි. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො. අහං භන්තෙ! සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි’ අප්පටිච්ඡන්නායො. සො’හං භන්තෙ! සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ! චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමි.

සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ සඞ්ඝයාට වැඳ-ගෙන මේ වාක්‍යය තුන් වරක් කියා අබ්භානය ඉල්ලනු.

සුද්ධන්ත අබ්භාන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචි සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො පරිවුත්‍ථපරිවාසො. අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ජාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො තිස්සං භික්ඛුං අබ්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං අදාසි. සො පරිවුත්‍ථපරිවාසො, අයං (තිස්සො) භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි අප්පටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන්නානඤ්ච අප්පටිච්ඡන්නානඤ්ච ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො (තිස්සං) භික්ඛුං අබ්ෙභති. යස්සායස්මෙතා ඛමති (තිස්සස්ස) භික්ඛුනො අබ්භානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ- සො භාසෙය්‍ය.

අබ්භිතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

ගරුකාපත්තීන්ගෙන් ශුද්ධිය ලැබීමේ ක්‍රම රාශියක් විනයෙහි ඇත්තේ ය. මෙහි දක්වා ඇත්තේ ක්‍රම තුනය. දැනට භික්‍ෂූන් අතර භාවිතා වන්නේ ද ඒ ක්‍රම තුනය. ඒ ක්‍රම තුනෙන් සකල ගරුකාපත්තීන්ගෙන්ම ශුද්ධිය ලැබිය හැකි ය. මෙහි කර්මවාක්‍යයන් දක්වා ඇත්තේ ‘තිස්ස’ යන නාමය සමග ය. භික්ෂුවකට විනය කර්ම කිරීමේදී කර්මවාක්‍යයෙහි ‘තිස්ස’ යනු යෙදී ඇති තැන්වලට ඒ භික්ෂුවගේ නම යොදා කර්ම වාක්‍යය කිය යුතු ය. එසේ අපහසු කමක් ඇත්තේ නම් කර්මවාක්‍යය කියන භික්‍ෂුව විසින් කර්මාපේක්‍ෂකයාගේ නම තාවකාලික වශයෙන් ‘තිස්ස’ ය කියා සම්මත කොට, මෙහි ඇති සැටියට ම කර්මවාක්‍යය කිය යුතු ය. නාම සම්මුතිය කොට කර්මවාක්‍යය කියනු කැමති නම් කර්මාචාර්යවරයා විසින් -

“ස්වාමීනි! මහා සඞ්ඝයා වහන්ස! කර්මවාක්‍යය කීමේ පහසුව සඳහා කර්මාපේක්ෂ වූ............. භික්ෂුවගේ පුරාණ නාමය ඉවත් කොට ඒ භික්ෂුවට ‘තිස්ස’ යන නාමය සම්මත කරමි. ඒ බව මහා සඞ්ඝයා වහන්සේ දැන වදාරන සේක්වා. කර්මාපේක්ෂකයා විසින් ද දැන ගනු ලැබේවා”

මෙසේ නාමය සම්මත කළ යුතු ය. නාම සම්මුතිය කළ හොත් පොතේ ඇති සැටියට ම කර්මවාක්‍යය කිය යුතු ය.