පාපයක් කළෙමි යි කළ පාපය ගැන තැවීම ද, මට කුශල් කරන්නට නුපුළුවන් වී යැ යි නොකළ කුශලය ගැන පසුතැවීම ද කුක්කුච්චය යි. සමහර විට නො කළ පාපය ගැන හා කළ කුශලය ගැන ද පසු තැවෙති. එය අයාථාව කුක්කුච්චය යි.
අනු මාතෘකා
keyboard_arrow_rightකරුණා වේශයෙන් වඤ්චක කුක්කුච්චයshare
keyboard_arrow_rightපුණ්යකාමතා වේශයෙන් වඤ්චක කුක්කුච්චයshare
keyboard_arrow_rightශික්ෂාකාමතා වේශයෙන් වඤ්චක කුක්කුච්චයshare