අනුන් විඳින සැපයට, අනුන් ලබන ලාභයට, ගෞරවයට, කීර්තියට ප්‍රශංසාවට, තනතුරට නො කැමති වන ස්වභාවය, ඒවා නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාවයි. එය ද සත්ත්වයන් ගේ සිත් හි නොයෙක් වෙස්වලින් පහළ වේ.
අනු මාතෘකා
keyboard_arrow_rightපරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාවshare
keyboard_arrow_rightපරීක්ෂණතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාවshare
keyboard_arrow_rightපුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාවshare
keyboard_arrow_rightප්‍රතිකූලසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාවshare
keyboard_arrow_rightඅනිත්‍යසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාවshare