සක් දෙවිඳුගේ පූජාවක්
සත්වන සතිය අවසන්හි සමවතින් නැඟී සිටි උන්වහන්සේට සක් දෙව් රජාණෝ දැවටු දඬු ද මුව දෝනා පැන් ද බෙහෙත් අරළුවක් ද ප්රදානය කොට ගියහ. භාග්‍යවතුන් වහන්සේ ද දැහැටි වළඳා මුව දොවා කිරිපළු රුක් මුලමැ හුන් සේක.
අනු මාතෘකා
keyboard_arrow_rightතපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ share
keyboard_arrow_rightබඹුගේ ඇයැදුම්share
keyboard_arrow_rightශ්රෝතෲන් සෙවීම share
keyboard_arrow_rightඋරුවේලායෙන් පිටත් වීම උපකයා හමු වීම share