home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
මහ පිහියා පිදීමේ ආනිසංස පහ
share
යහපත් සිත් ඇත්තෙකු වේ.
වීර්ය වන්තයෙක් වේ.
ක්ෂාන්තිවාදී පුද්ගලයෙක් වේ.
මෛත්රීය නමැති ආයුධය ලැබේ.
කෙලෙස් සිඳලන අනුත්තර වූ නුවණ ලැබේ.
(පිළින්දිවච්ඡ අපදානයට අනුවය)
arrow_back
දැලි පිහියා පිදීමේ ආනිසංස
නිය කපන අවි පිදීමේ ආනිසංස පහ
arrow_forward