සත්පුරුෂ පින්වතුනි, මෙහිදී බලාපොරොත්තු වන්නේ “කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමිති” යන ධර්ම පාඨය විස්තර කිරීමට වේ. ඒ අනුව
(1) යහපත් කර්ම වලට ලැබෙන යහපත් විපාක ද
(2) අයහපත් කර්ම වලට ලැබෙන අයහපත් විපාක ද
පෙන්වනු ලැබේ. අප විසින් මුලදී යහපත් අයහපත් කර්ම මොනවා ද කියන බව පැහැදිලි කරන්නට යෙදුනි. දැන් අප ඒ ඒ කර්මයන් ගේ විපාක දක්වන්නෙමු. යහපත් කර්ම අතර මුලින්ම සඳහන් කලේ ත්‍රිවිධ පුණ්යක් ක්‍රියා ධර්ම වේ. ත්‍රිවිධ පුණ්යක් ක්‍රියා ධර්ම නම් දාන, ශීල, භාවනා වේ. ඒ අනුව අපි පළමුව ම දාන විපාක දක්වන්නෙමු.
(අං. නි. පඤ්චක නිපාතයෙහි සිහසේනාපති සූත්‍රය)
අනු මාතෘකා
keyboard_arrow_rightදානයේ ආනිසංසshare
keyboard_arrow_rightමල් පූජාවේ ආනිසංසshare
keyboard_arrow_rightපහන් පූජාවේ ආනිසංසshare
keyboard_arrow_rightසුවඳ දුම් පූජාවේ ආනිසංසshare
keyboard_arrow_rightසුවඳ පැන් ඉසීමේ අනුසස්share
keyboard_arrow_rightධර්මශ්‍රවණානිසංසshare
keyboard_arrow_rightආහාර පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightඉදිකටු පූජාවේ ආනිසංසshare
keyboard_arrow_rightවස්ත්‍ර පූජාවේ ආනිසංසshare
keyboard_arrow_rightමෙට්ට පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightඡත්‍ර දානයේ ආනිසංසshare
keyboard_arrow_rightපාත්‍ර දානයේ ආනිසංසshare
keyboard_arrow_rightදැලි පිහියා පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightමහ පිහියා පිදීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightනිය කපන අවි පිදීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightපවන් අතු පිදීමේ ආනිසංස අටshare
keyboard_arrow_rightපෙරහන් කඩ පිදීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightතෙල් තබා ගන්නා බඳුන් පිදීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightචෛත්‍යය පිරිසිදු කිරීමේ ආනිසංසshare
keyboard_arrow_rightඉදිකටු ගුලා පිදීමේ ආනිසංස තුනshare
keyboard_arrow_rightඅංසකඩ පිදීමේ ආනිසංස තුනshare
keyboard_arrow_rightපටි පිදීමේ ආනිසංස සයshare
keyboard_arrow_rightපාත්‍රා තබන ආධාර පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightභාජන පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightතැටි පිදීමේ ආනිසංස තුනshare
keyboard_arrow_rightබෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightපාවහන් පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightදිය පිස්නා වස්ත්‍ර පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightසැරයටි පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightබෙහෙත් අඳුන් පිදීමේ ආනිසංස අටshare
keyboard_arrow_rightයතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightපටි පිදීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightබෝමළු ආදිය ඇමදීමේ ආනිසංසshare
keyboard_arrow_rightබෙහෙත් දුම්බොන පයිප්ප පිදීමේ ආනිසංස තුනshare
keyboard_arrow_rightමහ සැළි හා කරඬු පිදීමේ අනුසස් දහයshare
keyboard_arrow_rightඅඳුන් නල පිදීමේ ආනිසංස හතරshare
keyboard_arrow_rightකුඩා පිහියා හා ලොම් උදුරන අඬු දීමේ ආනිසංසshare
keyboard_arrow_rightනස්‍ය කිරීමේ උපකරණ පිදීමේ ආනිසංස අටshare
keyboard_arrow_rightපුටු පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightකොට්ට පිදීමේ ආනිසංස සයshare
keyboard_arrow_rightපිදුරු බිසි පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightපාපුටු පිදීමේ ආනිසංස දෙකshare
keyboard_arrow_rightපාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංසshare
keyboard_arrow_rightඇඟ ගල්වන තෙල් පිදීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightමුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස පහshare
keyboard_arrow_rightදී ආදිය පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightසර්ව දානයෙහි ආනිසංසshare
keyboard_arrow_rightදෙපාවල සඳුන් ගැල්වීමේ ආනිසංසshare
keyboard_arrow_rightමල් රේණු, මල් වියන් ආදිය පිදීමේ ආනිසංසshare
keyboard_arrow_rightකුටි පූජාවේ ආනිසංසshare
keyboard_arrow_rightධර්ම දානයේ වටිනාකමshare
keyboard_arrow_rightතිසරණ සමාදානයේ වටිනාකමshare
keyboard_arrow_rightසුභ නම් තරුණයා ඇසූ ප්‍රශ්න 14 හා පිළිතුරු දෙසුමshare
keyboard_arrow_rightපන්සිල් රැකීමේ ආනිසංසshare