home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
ඇඟ ගල්වන තෙල් පිදීමේ ආනිසංස පහ
share
නිරෝගි බව ලැබේ.
රූප සම්පත් ලැබේ.
බොහෝ ආහාර පාන ලැබෙත්.
දීර්ඝායුෂ ලැබෙත්.
වහා ධර්මය දැන ගැනීමට සමත් වෙත්.
(පිළින්දිවච්ඡ අපදානය)
arrow_back
පාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංස
ගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංස
arrow_forward