home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
පටි පිදීමේ ආනිසංස පහ
share
නො සැලෙන සමාධිය ඇත්තේ වේ.
සමාධියේ වශීභාවය ඇත්තේ වේ.
නො බිඳෙන පිරිස් ඇත්තේ වේ.
හැම කල්හි ම විශ්වාස කරන කථා ඇත්තෙක් වේ.
මහත් භෝග සම්පත් ඇත්තෙක් වේ. (පිළින්දිවච්ඡ අපදානය)
arrow_back
යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංස
බෝමළු ආදිය ඇමදීමේ ආනිසංස
arrow_forward