home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
පෙරහන් කඩ පිදීමේ ආනිසංස පහ
share
දීර්ඝායුෂ ලැබේ.
අවි ආයුධවලින් පීඩා නො ලබයි.
වසවිස වලින් හිංසාවක් නො වේ.
අතුරු මරණයකට පත් නො වේ.
සොර සතුරන්ට හිංසා කළ නො හැක්කෙකු වේ.
(පිළින්දිවච්ඡ අපදානය)
arrow_back
පවන් අතු පිදීමේ ආනිසංස අට
තෙල් තබා ගන්නා බඳුන් පිදීමේ ආනිසංස පහ
arrow_forward