home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
දිය පිස්නා වස්ත්ර පිදීමේ ආනිසංස
share
රන්වන් පැහැ ඇත්තෙක් වේ.
රජස් නැත්තේ වේ.
ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තේ වේ.
තේජස් ඇත්තේ වේ.
සිනිදු සිරුරක් ඇත්තේ වේ.
සිරුරෙහි කුණු නො ඇලේ.
(පිළින්දිවච්ඡ අපදානය)
arrow_back
පාවහන් පිදීමේ ආනිසංස
සැරයටි පිදීමේ ආනිසංස
arrow_forward