home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
බෙහෙත් අඳුන් පිදීමේ ආනිසංස අට
share
මහත් නෙත් ඇත්තෙක් වේ.
ඇසේ සුදු, කහ, රතු පැහැයන් මනාකොට ඇත්තේ වේ.
නො කැඩුනා වූ ප්රසාද ජනක ඇස් ඇත්තෙක් වේ.
සියලු රෝගයන්ගෙන් ම මිදුනෙක් වේ.
දිවැස් ලැබේ.
අනුන්තර වූ ප්රඥා චක්ෂුසය ලැබේ.
(පිළින්දිවච්ඡ අපදානය)
arrow_back
සැරයටි පිදීමේ ආනිසංස
යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංස
arrow_forward