home
navigate_next
toc
කර්ම විපාක
navigate_next
කුසල විපාක
මුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස පහ
share
පිරිසිදු උගුර ඇත්තේ වේ.
මිහිරි හඬ ඇත්තේ වේ.
කාශ රෝග නැත්තේ වේ.
ස්වාස රෝග නැත්තේ වේ.
දුගඳ නො හමන, සුවඳ හමන මුව මඩලක් ලැබේ.
(පිළින්දිවච්ඡ අපදානය)
arrow_back
ගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංස
දී ආදිය පිදීමේ ආනිසංස
arrow_forward