එකින් එකට ප්‍රත්‍යය වීම් වශයෙන් චක්‍රයක් වන මේ පටිච්චසමුප්පාදය කොතැනකින් වුව ද පටන් ගෙන දේශනය කළ හැකි යි. මෙතෙකින් මේ ග්‍රන්ථයෙහි අප විසින් විස්තර කරන ලදුයේ අවිද්‍යා මූලික ප්‍රතීත්‍ය සමුප්පාදයෙකි. බුදුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් නොයෙක් තැන්වලින් පටන් ගෙන දේශනය කර ඇති ප්‍රතීත්‍ය සමුත්පාද දේශනා බොහෝ ගණනක් පිටකත්‍රයෙහි ඇත්තේ ය. මේ ග්‍රන්ථය කියවන්නවුන්ට ප්‍රතීත්‍ය සමුත්පාද ඥානය වැඩිදුරටත් දියුණු කරගත හැකිවනු සඳහා මෙතැන් පටන් විශේෂ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනා කීපයක් දක්වනු ලැබේ.
අනු මාතෘකා
expand_lessදසබල සූත්‍රයshare
keyboard_arrow_rightදශබල සූත්‍රයේ විස්තරයshare
keyboard_arrow_rightදශබල ඥාන.share
keyboard_arrow_rightදශබල ඥානය දැක්වෙන ගාථා දෙකක් මෙසේ ය :-share
keyboard_arrow_rightබ්‍රහ්මචක්‍රයshare
keyboard_arrow_rightචතුර්වෛශාරද්ය ඥානයshare
keyboard_arrow_rightපඤ්චස්කන්ධයshare
expand_lessආහාර සූත්‍රයshare
keyboard_arrow_rightආහාර සූත්‍රයේ තේරුමshare
keyboard_arrow_rightආහාර සතරshare
expand_lessඥාතික සූත්‍රයshare
keyboard_arrow_rightඥාතික සූත්‍රයේ භාවයshare
expand_lessචේතනා සූත්‍රයshare
keyboard_arrow_rightචේතනා සූත්‍රයේ අදහසshare
keyboard_arrow_rightචේතනා සූත්‍රයේ විස්තරයshare
keyboard_arrow_rightචේතනා සූත්‍රයේ සැටියට සංසාර චක්‍රයshare
expand_lessඋපාදාන සූත්‍රයshare
keyboard_arrow_rightඋපාදාන සූත්‍රයේ තේරුමshare
keyboard_arrow_rightඋපාදාන සූත්‍රය ගැන දතයුතු කරුණුshare
expand_lessදෘෂ්ටි නිවාරණ දේශනාshare
keyboard_arrow_rightප්‍රතීත්‍යසමුත්පාද සූත්‍රයshare
keyboard_arrow_rightඅචේලකාශ්‍යප සූත්‍රයshare
keyboard_arrow_rightඋපනිසා සූත්‍රය (අර්හත්වය පිළිබඳ පටිච්චසමුප්පාදය)share
keyboard_arrow_rightධර්මකථික සූත්‍රයshare
keyboard_arrow_rightශාස්තෘපර්යෙෂණ සූත්‍රයshare