ඇවැත් දෙසීමේදී භාවිත කරන වාක්‍යය

පළමුවෙන් නවකයා විසින් ඇවැත් දෙසිය යුතු ය.

නවකයා

-

අහං භන්තෙ! සබ්බාපත්තියො ආචිකරොමි.

(මේ ගරුකාපත්ති ආරෝචනය යි)

වැඩිමහල්ලා

-

සාධු. සාධු!

නවකයා

-

අහං භන්තෙ! සම්බහුලා ආපත්තියො ආපජ්ජිං. තා තුම්හමූලෙ පටිදෙසෙමි.

වැඩිමහල්ලා

-

පස්සසි ආවුසො! තා ආපත්තියො?

නවකයා

-

ආම භන්තෙ! පස්සාමි.

වැඩිමහල්ලා

-

ආයතිං ආවුසො! සංවරෙය්‍යාසි.

නවකයා

-

සාධු සුට්ඨු භන්තෙ! සංවරිස්සාමි

(මහළු භික්ෂුවගේ ඇවැත් දෙසීම)

මහළු

-

අහං ආවුසො! සබ්බාපත්තියො ආචිකරොමි.

නවක

-

සාධු භන්තෙ! සාධු.

මහළු

-

අහං ආවුසො! සම්බහුලා ආපත්තියො ආපජ්ජිං. තා තුය්හමූලෙ පටිදෙසෙමි.

නවක

-

පස්සථ භන්තෙ! තා ආපත්තියො?

මහළු

-

ආම ආවුසො! පස්සාමි.

නවක

-

ආයතිං භන්තෙ! සංවරෙය්‍යාථ.

මහළු

-

සාධු සුට්ඨු අහං ආවුසො! සංවරිස්සාමි.

නවක

-

සාධු භන්තෙ! සාධු.

මෙසේ ඔවුනොවුන්ට ඇවැත් දෙසූ කල්හි, පළමු ඇවැත් දෙසූ භික්ෂුව කෙරෙහි සභාගාපත්ති දෙසීමෙන් වන දුකුළා ඇවත ඉතිරි වේ. සභාගාපත්ති බොහෝ වී නම්, ඒ ආපත්ති ගණනට ම දුකුළා ඇවැත් ඇති විය හැකි බැවින් මෙසේ දෙවෙනි වරටත් ඇවැත් දෙසිය යුතු ය.

නවක

-

අහං භන්තෙ! සම්බහුලා ආපත්තියො ආපජ්ජිං. තා තුම්හමූලෙ පටිදෙසෙමි.

මහළු

-

පස්සසි ආවුසො! තා ආපත්තියො?

නවක

-

ආම භන්තෙ! පස්සාමි.

මහළු

-

ආයතිං ආවුසො! සංවරෙය්‍යාසි.

නවක

-

සාධු සුට්ඨු භන්තෙ! සංවරිස්සාමි.

මහළු

-

සාධු සාධු.

ගරුකාපත්ති ආරෝචනය පළමුවර ඇවැත් දෙසීමේදී කළ බැවින් දෙවෙනි වර ඇවැත් දෙසීමේදී එය නැවත කිරීමෙන් ප්‍රයෝජනයක් නැත.