ධාතූන්ට අනතුරු වැ දක්වන ලද ඉන්ද්රියයෝ
1. චක්ඛු ඉන්ද්රිය 12. සොමනස්ස ඉන්ද්රිය
2. සොත ” 13. දොමනස්ස ”
3. ඝාණ ” 14. උපෙක්ඛා ”
4. ජිව්හා ” 15. සද්ධා ”
5. කාය ” 16. විරිය ”
6. ඉත්ථි ” 17. සති ”
7. පුරිස ” 18. සමාධි ”
8. ජීවිත ” 19. පඤ්ඤා ”
9. මන ” 20. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය
10. සුඛ ” 21. අඤ්ඤින්‍ද්‍රිය
11. දුක්ඛ ” 22. අඤ්ඤාතාවින්‍ද්‍රිය යැ යි
ද්වාවිසති (22) විධ ය
එහි විභාගය
(1) අර්ථ වශයෙන් ද (4) භේද-අභේද වශයෙන් ද
(2) ලක්ෂණාදි වශයෙන් ද (5) කෘත්‍යය වශයෙන් ද
(3) ක්‍රම වශයෙන් ද (6) භූමි වශයෙන්දැ යි
සය ආකාරයකින් දත යුතුයි.
අනු මාතෘකා
keyboard_arrow_rightඅර්ථ වශයෙන්share
keyboard_arrow_rightලක්ෂණාදි වශයෙන්share
keyboard_arrow_rightක්‍රම වශයෙන්share
keyboard_arrow_rightභේදා භේද වශයෙන්share
keyboard_arrow_rightකෘත්‍ය වශයෙන්share
keyboard_arrow_rightභුමි වශයෙන්share