ආචාර්ය ධර්මපාල මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත නෙත්ති ප්රකරණාර්ථ කථාවෙහි වඤ්චක ධර්ම අටතිසක් දක්වා තිබේ. ඒවා බොහෝ සෙයින් පැවිද්දන්ට හා යෝගාවචරයන්ටත් ඇති වන වඤ්චක ධර්මයෝ ය. ඒවා අතර සාමාන්‍ය ජනයා කෙරෙහි ඇති වන වඤ්චක ධර්ම ඇත්තේ ස්වල්පයකි. නෙත්ති අටුවාවෙහි දක්වා තිබෙන්නේත් ඒවායේ නාම මාත්‍රය පමණෙකි. නෙත්ති අටුවාවට ටීකා දෙකක් ඇතත් ඒවායේ ද මේ වඤ්චක ධර්ම පිළිබඳ ව වචන මාත්‍රයක් වත් සඳහන් කර නැත. ඒවායින් සමහරක් තේරුම් ගැනීම ඉතා දුෂ්කරය. ඒවා පිළිබඳ මෙම විස්තර කරනු යේ අපගේ අදහසේ සැටියට ය.
අනු මාතෘකා
keyboard_arrow_right1. අප්පටිකූල සඤ්ඤාමුඛෙන කාමච්ඡන්දො වඤ්චෙතිshare
keyboard_arrow_right2. පටික්කූලසඤ්ඤා පතිරූපතාය ව්යාපාදො වඤ්චෙතිshare
keyboard_arrow_right3. සමාධිමුඛෙන ථීන මිද්ධං වඤ්චෙතිshare
keyboard_arrow_right4. විරියාරම්භමුඛෙන උද්ධච්චං වඤ්චෙති.share
keyboard_arrow_right5. සික්ඛාකාමතාමුඛෙන කුක්කුච්චං වඤ්චෙතිshare
keyboard_arrow_right6. උභයපක්ඛ සන්තීරණ මුඛෙන විචිකිච්ඡා වඤ්චෙතිshare
keyboard_arrow_right7. ඉට්ඨානිට්ඨ සමුපෙක්ඛණ මුඛෙන සම්මෝහෝ වඤ්චෙති.share
keyboard_arrow_right8. අත්තඤ්ඤුතා මුඛෙන අත්තනි අපරිභවෙන මානො වඤ්චෙති.share
keyboard_arrow_right9. වීමංසා මුඛෙන හෙතුපතිරූපක පරිග්ගහෙන මිච්ඡාදිට්ඨි වඤ්චෙතිshare
keyboard_arrow_right10. විරත්තතා පතිරූපකෙන සත්තෙසු අදයාපන්නතා වඤ්චෙතිshare
keyboard_arrow_right11. අනුඤ්ඤාත පටිසෙවන පතිරූපතාය කාමසුඛල්ලිකානුයෝගෝ වඤ්චෙතිshare
keyboard_arrow_right12. ආජීවපාරිසුද්ධි ප්රතිරූපතාය අසංවිභාග සීලතා වඤ්චෙතිshare
keyboard_arrow_right13. සංවිභාග සීලතා පතිරූපතාය මිච්ඡාජීවො වඤ්චෙතිshare
keyboard_arrow_right14. අසංසග්ගවිහාරිතා පතිරූපතාය අසඞ්ගහසීලතා වඤ්චෙතිshare
keyboard_arrow_right15. සංගහසීලතා පතිරූපතාය අනනුලොමිකසංසග්ගෝ වඤ්චෙතිshare
keyboard_arrow_right16. සච්චවාදිතා පතිරූපතාය පිසුනාවාචතා වඤ්චෙතිshare
keyboard_arrow_right17. අපිසුණවාදිතා පතිරූපතාය අනත්ථකාමතා වඤ්චෙතිshare
keyboard_arrow_right18. පියවාදිතා පතිරූපතාය චාටුකම්‍යතා වඤ්චෙතිshare
keyboard_arrow_right19. මිතභාණතා පතිරූපතාය අසම්මෝදන සීලතා වඤ්චෙතිshare
keyboard_arrow_right20. සම්මෝදන සීලතා පතිරූපතාය මායා සාඨෙයඤ්ච වඤ්චෙතිshare
keyboard_arrow_right21. නිග්ගහවාදිතා පතිරූපතාය ඵරුසවාචතා වඤ්චෙතිshare
keyboard_arrow_right22. පාපගරහිතා පතිරූපතාය පරවජ්ජානුපස්සිතා වඤ්චෙතිshare
keyboard_arrow_right23. කුලානුද්දයතා පතිරූපතාය කුලමච්ඡරියං වඤ්චෙතිshare
keyboard_arrow_right24. ආවාස චිරට්ඨිති කාමතා මුඛෙන ආවාසමච්ඡරියං වඤ්චෙති.share
keyboard_arrow_right25. ධම්මපරිඛන්ධ පරිහරණ මුඛෙන ධම්මමච්ඡරියං වඤ්චෙති.share
keyboard_arrow_right26. ධම්මදෙසනාභිරතා මුඛෙන භස්සාරාමතා වඤ්චෙති.share
keyboard_arrow_right27. ගණානුග්ගහකරණතා මුඛෙන සඞ්ගණිකාරාමතා වඤ්චෙති.share
keyboard_arrow_right28. පුඤ්ඤකාමතා පතිරූපතාය කම්මාරාමතා වඤ්චෙති.share
keyboard_arrow_right29. සංවේග පතිරූපෙන චිත්තසන්තාපෝ වඤ්චෙති.share
keyboard_arrow_right30. සද්ධාලුතා පතිරූපතාය අපරිත්ඛතා වඤ්චෙති.share
keyboard_arrow_right31. වීමංසනා පතිරූපෙන අස්සද්ධියං වඤ්චෙති.share
keyboard_arrow_right32. අත්තාධිපතෙය්යතා පතිරූපෙන ගරූනං අනුසාසනියා අප්පදක්ඛිණග්ගාහිතා වඤ්චෙති.share
keyboard_arrow_right33. ධම්මාධිපතෙය්යතා පතිරූපෙන සබ්රහ්මචාරිසු අගාරවං වඤ්චෙති.share
keyboard_arrow_right34. ලොකාධිපතෙය්යතා පතිරූපෙන අත්තනි ධම්මේ ච පරිභවො වඤ්චෙති.share
keyboard_arrow_right35. මෙත්තායනා මුඛෙන රාගො වඤ්චෙති.share
keyboard_arrow_right36. කරුණායනා පතිරූපෙන සොකො වඤ්චෙති.share
keyboard_arrow_right37. මුදිතා විහාර පතිරූපෙන පහාසො වඤ්චෙති.share
keyboard_arrow_right38. උපෙක්ඛාවිහාර පතිරූපෙන කුසලෙසු ධම්මෙසු නික්ඛිත්තඡන්දතා වඤ්චෙති.share