සැඩ පරුෂ කුළු ගොනෙකු මෙන් නානා අරමුණු කරා දුවන අකීකරු සිත නවත්වා ගෙන ඒ සිත කය ආදී කමටහන් අරමුණක බැඳ තබන සිහිය ම සතිපට්ඨාන නමි.
තව ද, සති නම් වූ සිහිය පිහිටුවා තබන ස්ථානය වූ අරමුණු සතර සතිපට්ඨාන නමි. එනම් රූප කය ය, ඒ වේදනාව ය, සරාගාදී චිත්ත ය, හා ස්කන්ධාදී ධර්ම ය යන මේ සතර ය.
අනු මාතෘකා
keyboard_arrow_rightඒකායන මාර්ගයේ අනුසස්share
keyboard_arrow_rightඒකායන මාර්ගයshare
keyboard_arrow_rightසතිපට්ඨාන අරමුණු මෙනෙහි කිරීමෙන් මාර්ග-ඵල ලැබිය හැකි යshare
keyboard_arrow_rightබණ අසමින් සතිපට්ඨානය වැඩිය හැකි බවshare
keyboard_arrow_rightතිස්ස තෙරුන් වහන්සේ දුක් සංසිඳ වූ ආකාරයshare
keyboard_arrow_rightව්‍යාඝ්‍රයකු විසින් කනු ලැබූ තරුණ භික්ෂුවක් දුක් වේදනාව සංසිඳ වූ සැටිshare
keyboard_arrow_rightශක්‍ර දේවේන්ද්රයාගේ දොම්නස සංසිඳ වූ සැටිshare
keyboard_arrow_rightසුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස පහ කළ ආකාරයshare
keyboard_arrow_rightඤායස්ස අධිගමායshare
keyboard_arrow_rightනිබ්බානස්ස සච්ඡිකිරියායshare