“යො පන භික්ඛු ඌනපඤ්චබන්ධනෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං. තෙන භික්ඛුනා සො පත්තො භික්ඛුපරිසාය නිස්සජිතබ්බො, යො චතස්ස භික්ඛුපරිසාය පත්තපරියන්තො, සො තස්ස භික්ඛුනො පදාතබ්බො, “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො” ති, අයං තත්ථ සාමීචි.”[1]
යම් මහණෙක් පස් තැනක් පිළියම් නො කළ පාත්‍රයක් ඇතිව අන් අලුත් පාත්‍රයක් ඉල්වා ගනී නම් ඒ පාත්‍රය නිසගි වේ. පචිති ඇවතක් ද වේ. ඒ භික්ෂුව විසින් ඒ පාත්‍රය භික්ෂු පිරිසක් මැද නිසජිය යුතුය. ඒ භික්ෂු පිරිසෙහි සියල්ලට ම ලාමක වූ පාත්‍රය “මහණ තා විසින් මේ පාත්‍රය බිඳෙන තෙක් දැරිය යුතුය” යි ඔහුට දිය යුතු ය. මේ එහි පිළිපැදිය යුතු ආකාරය ය.
පිළියම් කළ නො හෙන තරමට මහත් වූ එක් සිදුරක් ඇති වුව ද ඉල්ලා ගැනීමෙන් ඇවැත් නො වේ.
-
පාරා - 287 පි. ↑