මෙසේ පඤ්චාභිඥා වශයෙන් ලබන ලද අනුසස් ඇති අතිශයින් ස්ථිර වූ සමාධි භාවනාවෙන් යුක්ත වූ යෝගාවචර භික්ෂුව විසින් ‘සීලෙපතිඨාය නරොසපඤ්ඤො-චිත්තං පඤ්ඤඤ්ච භාවං’[1] යි මෙහි චිත්ත ශීර්ෂයෙන් දැක් වූ සමාධිය සර්වාකාරයෙන් වඩන ලද්දේ වේ. (දැන්) එයට අනතුරු වැ ප්‍රඥා භාවනාව වැඩිය යුතු ය.
එහෙත් එය ‘පඤ්ඤං භාවයං’ යී ඉතා සැකෙවින් වදාරන ලද හෙයින් නො දත හැකි වේ. වැඩීමට අතිශයින් දුෂ්කර ද වේ. එහෙයින් ඒ ප්‍රඥා භාවනාව පිළිබඳ විස්තර ක්‍රමයෙන් දැක්වීම සඳහා මේ ප්‍රශ්න (විචාරීම) වේ.
අනු මාතෘකා
keyboard_arrow_rightප්‍රඥාව හැඳින්වීමshare
keyboard_arrow_right1. රූපස්කන්ධයshare
keyboard_arrow_right2. විඥාන ස්කන්ධයshare
keyboard_arrow_right3. වේදනා ස්කන්ධයshare
keyboard_arrow_right4. සංඥා ස්කන්ධයshare
keyboard_arrow_right5. සංස්කාරස්කන්ධයshare
keyboard_arrow_rightඅව්‍යාකෘතshare
keyboard_arrow_rightස්කන්ධ පසක්ම වදෑරීමshare
-
සං:නි: දෙවතා සං: 8 පිට ↑