මෙසේ සවැදෑරුම් අජ්ඣත්තික ආයතනය - සවැදෑරුම් බාහිර ආයතනය යන දොළොස් ආයතනයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා වදාරා දැන් බොජ්ඣඞ්ගයන් ගේ වශයෙන් බෙදා දක්වනු පිණිස “පුන ච පරං” යන ආදිය වදාළ සේක.
අනු මාතෘකා
keyboard_arrow_rightසති සම්බොජ්ඣංගය share
keyboard_arrow_rightධම්මවිචය සම්බොජ්ඣඞ්ගය share
keyboard_arrow_rightවිරිය සම්බොජ්ඣඞ්ගයshare
keyboard_arrow_rightපීති සම්බොජ්ඣංගයshare
keyboard_arrow_rightපස්සද්ධි සම්බොජ්ඣංගයshare
keyboard_arrow_rightසමාධි සම්බොජ්ඣඞ්ගයshare
keyboard_arrow_rightඋපෙක්ඛා සම්බොජ්ඣංගය share