එක් විසි වන වස සැවැත් පුර ජේතවනයෙහි
භාග්‍යවතුන් වහන්සේ විසිවන වර්ෂර්තුවෙහි රජගහ පුර වේළුවනයෙහි වැස වස් පවරා සැරිසරන සේක් ඊළඟ වර්ෂර්තුව සමීප වැ සිටි කලැ සැවැත් පුරයට එළඹි සේක. එක් විසි වන වස පටන් සුසාළිස් වන වස දක්වා මේ සූවිසි වස්සාන කාලයන්හි සැවැත් පුරම වුසූ සේක. ඉන් අටළොස් වසක් ජේතවනාරාමයේ ද ඉතිරි සවස පූර්වාරාමයෙහි ද ගත කළ සේක. වැසි සමය අවසන් වූ පසු පෙර සේ ම ජනපද චාරිකායෙහි යෙදෙන සේක. මේ අන්ත්‍ය කාලයෙහි සැවැත් පුර ම නිබඬ වාසය කොට ගත්තේ එහි වූ අනාථපිණ්ඩික ගෘහපති විශාඛා උපාසිකා යන දෙදෙනාගේ ගුණ මහත්ත්වය සැලැකීමෙනි.
අනු මාතෘකා
keyboard_arrow_rightස්ථිර උපස්ථායකයකු පත් කිරීමshare
keyboard_arrow_rightපූර්වාරාම පූජාවshare
keyboard_arrow_rightප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීමshare
keyboard_arrow_rightආශ්චර්‍ය්‍ය ධර්ම අටshare
keyboard_arrow_rightආනන්ද බෝධි රෝපණයshare
keyboard_arrow_rightතුන් චෛත්‍යයෝshare
keyboard_arrow_rightසුන්දරී පරිව්‍රාජිකාව ගේ දුෂ්ට ක්‍රියා share
keyboard_arrow_rightකාලාම සූත්‍රයshare
keyboard_arrow_rightචුල්ල සුභද්‍රා සමාගමය share
keyboard_arrow_rightඅසදෘශ මහා දානය share
expand_lessදෙව්දත් තෙරණුවෝshare
keyboard_arrow_rightදෙව්දත් බිම්සර රජ මරවන්නට තැත්කිරීමshare
keyboard_arrow_rightබිම්සර රජුගේ මරණය,share
keyboard_arrow_rightස්වාමිදරුවාණන් නසන්නට දෙව්දතු ගේ උත්සාහයshare
keyboard_arrow_rightසාමි දරුවන් මත්තට ගලක් පෙරැළීමshare
keyboard_arrow_rightධනපාල සමාගමයshare
keyboard_arrow_rightසංඝ භේදය share
keyboard_arrow_rightදෙව්දත් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑමshare
keyboard_arrow_rightදෙව්දතු පොළවැ ගිලීමshare
keyboard_arrow_rightඅජාසත් රජු පැහැදීමshare
keyboard_arrow_rightඋපාලි දමනයshare
keyboard_arrow_rightඡත්තපාණි උපාසකතුමා share
keyboard_arrow_rightරජ ගෙයි බණ ඉගැන්වීමshare
keyboard_arrow_rightකාල නම් සිටු පුත්‍රයාshare
keyboard_arrow_rightසුන්දරීක භාරද්වාජයා දමිත කිරීමshare
keyboard_arrow_rightපාළු වූ කෙතක් ඇති මිසදිටු බමුණකු පැහැදවීමshare
keyboard_arrow_rightරජ්ජුමාලාshare
keyboard_arrow_rightපුත්‍රයන් විසින් පිටමං කරන ලද අනාථ බමුණකුට පිහිට වීමshare
keyboard_arrow_rightදුප්පත් ගොවියෙකු රාජ දණ්ඩනයෙන් මුදාලීමshare
keyboard_arrow_rightද්‍රෝණ බමුණාට වදාළ බණ share
expand_lessවර්ෂ නියමයක් කට නොහැකි ප්රවෘත්තිshare
keyboard_arrow_rightමිසදිටු ළමයින් සමූහයක් පැහැදවීම share
keyboard_arrow_rightගරඬියකු පෙළු ළමයිනට දම් දෙසීමshare
keyboard_arrow_rightකුමාර කාශ්‍යප මාතෘshare
keyboard_arrow_rightවාගිෂ්ඨිshare
keyboard_arrow_rightපටාචාරාshare
keyboard_arrow_rightපූර්ණා දාසී share
keyboard_arrow_rightකෞශා ගෞතමීshare
keyboard_arrow_rightකුෂ්ට රෝගාතුරයනට උපස්ථානයක්share
keyboard_arrow_rightකුක්ෂිරෝගී භික්ෂුවකට උපස්ථාන කිරීම share
keyboard_arrow_rightකෝලිය මහාමාත්‍ය සමාගමයshare
keyboard_arrow_rightසුලසා නගර ශෝභිනීshare
keyboard_arrow_rightසාකේත බ්‍රාහ්මණ සමාගමයshare
keyboard_arrow_rightඡාත්‍ර මානවක සමාගමය share
keyboard_arrow_rightබකබ්‍රහ්ම සමාගමය share
keyboard_arrow_rightමණ්ඩුක දේවපුත්‍ර සමාගමයshare
keyboard_arrow_rightආනන්ද ශ්රෙෂ්ඨි සමාගමයshare
keyboard_arrow_rightගරහදින්න සමාගමයshare
keyboard_arrow_rightමට්ටකුණ්ඩලී සමාගමයshare
keyboard_arrow_rightසරභ පරිව්රාජාකාදි සමාගමය share
keyboard_arrow_rightචිංචි මානවිකාවshare
keyboard_arrow_rightකොසොල් රජු ගේ මරණය share
keyboard_arrow_rightවිඩුඩභයා ශාක්‍යයන් ගෙන් පලි ගැනීම share
keyboard_arrow_rightභික්ෂුනට අපරිහානිය ධර්ම දෙසීම share
keyboard_arrow_rightරජගහෙන් අම්බලට්ඨිකාවටshare
expand_lessනාලන්දාවෙන් පාටලීගමට - පාටලීපුත්ර නුවරේ ආරම්භය share
keyboard_arrow_rightගෞතම ද්වාරය ගෞතමතීර්ථය share
keyboard_arrow_rightකෝටි ග්‍රාමයට වැඩීමට share
keyboard_arrow_rightඥාතික ගමට වැඩීම share
keyboard_arrow_rightවිසල් පුර වැඩීමshare